ෆෝන් එකක් ගන්න ඕනේ කියලා හිත හිත ඉන්න කොට Note 8 එකක් ගත්තා Divine එකෙන්
අපේ Windows Phone නූල කරන akilar25
සහෝ පට්ට කස්ටමර් කෙනෙක් ඩිවයින් එකේ
ඒ නිසා ෆෝන් එක ගත්ත පට්ට ලේසි උනා
සීල් පැක් එකක් තමයි ගත්තෙ 130ක් විතර උනා
සොෆ්ට්ලොජික් එකේ වත් මිඩ්නයිට් බ්ලැක් එක නැහැ ගන්න කොහෙවත් කලින් ඕඩර් කරලා තමයි ඉන්න ඕන එහෙම නම්
64GB එක මම ගත්තෙ
6GB Memory එක්ක තවත් පට්ටම ස්පීඩ්
ෆෝන් එකත් එක්ක ඔෆිශියලි හම්බෙන Accessories සේරම වොරන්ටි සමගින් හම්බුනා
ඒවගේම ෂොප් එකෙන් Free 32GB 3.0 Kingston Flash Drive එකකුත් හම්බුනා OTG වලට යූස් කරන්න
ඩිවයින් එක ෆෝන් ගන්න හොඳ ප්ලේස් එකක් සර්විස් එකත් මරු
ඩිස්කවුන්ට් එහෙමත් හම්බෙනවා
mymobile.lk කියන්නෙත් Divine එකම තමයි
අපේ Windows Phone නූල කරන akilar25
සහෝ පට්ට කස්ටමර් කෙනෙක් ඩිවයින් එකේ
ඒ නිසා ෆෝන් එක ගත්ත පට්ට ලේසි උනා
සීල් පැක් එකක් තමයි ගත්තෙ 130ක් විතර උනා
සොෆ්ට්ලොජික් එකේ වත් මිඩ්නයිට් බ්ලැක් එක නැහැ ගන්න කොහෙවත් කලින් ඕඩර් කරලා තමයි ඉන්න ඕන එහෙම නම්
64GB එක මම ගත්තෙ
6GB Memory එක්ක තවත් පට්ටම ස්පීඩ්
ෆෝන් එකත් එක්ක ඔෆිශියලි හම්බෙන Accessories සේරම වොරන්ටි සමගින් හම්බුනා
ඒවගේම ෂොප් එකෙන් Free 32GB 3.0 Kingston Flash Drive එකකුත් හම්බුනා OTG වලට යූස් කරන්න
ඩිවයින් එක ෆෝන් ගන්න හොඳ ප්ලේස් එකක් සර්විස් එකත් මරු
ඩිස්කවුන්ට් එහෙමත් හම්බෙනවා
mymobile.lk කියන්නෙත් Divine එකම තමයි
තාම මොකුත් Screen Guard ගහල නැහැ
Samsung එකෙන්ම එවන Back Cover එක විතරයි දාල තියෙන්නේ
නොට් 8 ගන්න කලින් මේ ෆෝන් තමයි යූස් කරේ
බඩු කිසිම අවුලක් නැතුව තාම වැඩ
සෝනි එරික්සෝන් ෆෝන් එකේ කැම් තාම පට්ටම
ලුමිය එකත් මලාට වදයක් උනේ නැති ෆෝන් එකක් කවදාවත් හිරවෙලා රීස්ටාර්ට් කරලා නැහැ Windows OS පට්ට
android ගද්දි හොඳම එකකට ගියේ මොකද ගොඩක් දෙකෙන් අතර කතාවක් තියෙනවා බජට් ස්මාර්ට් ෆෝන් වල ස්ලෝව් වීමක් වගේම update එහෙම එන්නෙ නැහැ කියලා
බැටරි ලයිෆ් එක මම හිතුවට වැඩිය ගොඩාක් හොඳයි මම දවසම වගේ Data සහ wifi එකේ යූස් කරලත් 60% වඩා අඩු උනේ නැති තරම්
Day to day යූස් වෙන apps කිසිම අවුලක් නැහැ speed එක උපරිමයි
video playback වලදී AMOLED display නිසා මාරම ලුක් එකක් තියෙනවා
ගොඩක් අය අකමැති S8, S8+ සහ Note 8 එකේ ෆින්ගර්ප්‍රින්ට් එක පිටිපස්සෙ තියෙන එක ඒත් මම දකින දේ අනුව මේ ෆෝන් රේන්ජ් එකේ හයිට එකත් එක්ක front එකේ fingerprint එක තිබ්බ නම් ෆෝන් එක වැටෙන්න පුළුවන් අවස්තාව වැඩි
ටික දවසක් පුරුදු උනාම කිසි අවුලක් නැහැ
S9 + එක රිලීස් උනාම ශේප් එකේ ගන්න තමයි Idea එක (wifeta denna)
ෆේස්බුක් එකේ Note 8 වලට පට්ටම Active Group සෙට් එකක්ම තියෙනවා ගොඩක් හෙල්ප් ෆුල් උනා ඒවත්
Samsung DeX එකක් ගන්නත් හිතන් ඉන්නවා හැබැයි ලංකාවෙන් නෙවෙයි
ෆෝන් ගන්නවා නම් Divine එක සුපිරි ප්ලේස් එකක් කියලා කියන්න පුළුවන්
අකිල සහෝ ෆෝන් බර ගාණක් අරගෙන තියෙනවා එකෙන්
තව ඔෆිස් එකේ එකෙක් HTC 10 එකක් ගත්තා එකෙන්ම

Last edited:
