සෑම වසරකම Samsung සමාගම විසින් Samsung Galaxy S ඛාණ්ඩයේ, ස්මාට් ජංගම දුරකථනයක් වෙලඳ පොළට නිකුත් කරනු ලබනවා. 2014 වසරේ දී එය Samsung Galaxy S5 ලෙසින් නිකුත් කරනු ලැබුවා. 2015 වසරේදී එය Samsung Galaxy S6 ලෙසින් අද දිනයේ බාර්සිලෝනා හිදී පවත්වනු ලබන ජංගම දුරකථන ලෝක සමුලුවේ වෙළඳ ප්‍රදර්ශණයේදී (Mobile World Congress) එළිදක්වනු ලබුවා. Samsung Galaxy S6 සමගින් Samsung Galaxy S6 edge දුරකථනයද එලි දක්වා තිබේ. එම දුරකතනයේ Note Edge දුරකතනයට සමාන ආකාරයෙන් දුරකතනයේ නැවුණු Display එකක් දැකගත හැකිවේ. S6 දුරකථනයේ විශේෂත්වය වන්නේ පෙර දුරකතනයේ තිබූ ලාභදායි පෙනුමට වඩා ඉහල නිමාවක් ලබාදීමයි. ඉදිරිපස මෙන්ම පිටුපසටද Gorilla corning Glass යොදා ඇති අතර දුරකථනය වටේ Metal Frame එකක් යොදා තිබේ. මෙමගින් ඇපල් අයි ෆෝන් වලට තරඟයක් දිය හැකි ආකාරයේ නිමාවක් Samsung s6 දුරකථනයට එක්වී තිබේ.
මෙම ජංගම දුරකතනයේ විශේෂතා පහත වේ
20MP පිටුපස හා 5MP ඉදිරිපස කැමරාව. (UHD Video Record)
S6 new fingerprint sensor
1600 x 2560 4k Display & 554ppi density
Android Lollipop OS
32, 64 හා 128GB ලෙස මාදිලි 3 කින් නිකුත් වීමට නියමිතයි.
3GB RAM
Card Slot Upto 128GB
4G LTE
Nano Sim
5.2 inch Display
Water resistant up to 1 meter and 30 minutes
එකතුකර ඇති අලුත් අංග
Micro Sim වෙනුවට Nano Sim
2GB RAM වෙනුවට 3GB RAM
Display Resolution එක වැඩිකිරීම සහ ppi වැඩිකිරීම. (432 සිට 554 දක්වා)
Corning Gorilla Glass 3 සිට 4 දක්වා. (මෙමගින් Display එකෙහි සිරීම් ඇතිවීම තවදුරටත් අඩුවේ)
16MP Camera සිට 20MP පිටුපස camera හා 2MP සිට 5MP දක්වා ඉදිරිපස කැමරාව.
Source: gossip lanka

Last edited: