රත්තරං;12520567 said:සුපිරිම භාන්ඩයක්.. මම කෙල්ලට අරන් දුන්නා. ස්කයිප් වීඩියෝ කෝලුත් වැඩ. ඔනේ දෙයක් අහපන් ඕක ගැන කියන්නම්. i9000 එක සුපිරි,, හැබැයි ඒවගේම තිබ්බට i9003 එකනම් ජරාවක් LCD ඩිස්ප්ලේ එකක් ඒකේ තියෙන්නේ. i9000එක LED. ලංකාවේ ඕක කීයද බන්?
BN ekak nam machan 45k withara wenawa.use1k nam 33ta withara ganda puluwan.uba koheda enne? mama ganda hadanne.