Samsung Galaxy S2 Help

මම මෙච්චර කල් පාවිච්චි කරල අත්දැකීම් වලින් දන්න දෙයක් තියෙනවා බං, ෆෝන් එක සිග්නල් අඩු 3G Coverage එකක ඉඳගෙන Data On කළොත් අම්බානෙකට රත් වෙනවා, හරියටම ඔය කැමර් එක තියෙන තැනින් තමයි, තර බර වැඩක් කළත් එතැන ගොඩක් රත් වෙනවා, ඒකට මොකක්ද බං හේතුව? ඔය Power IC කචල් එකක්ද බං? උඹ හිතන්නේ මේක හදන්න කීයක් වගේ යයිද?
වැඩිය නම් ඒ ගැන දන්නේ නැහැ බන්.. අහලා තියෙනවා signal low වුනාම
radiation level එක වැඩිවෙනවා කියලා. ඒක වෙන්න ඕනි. :eek::eek:
මන් උබෙන් ඇහුවේ ඒක තමයි. එහෙම රත් වෙන්නේ ගොඩක් දුරට Power IC
සීන් නිසා (හරියට හාඩ් වෙයා සීන් ගැන දන්නේ නැහැ බන්.
අහලා තියෙනවා මන්).
Power අවුල් හදන්න නම් ලොකු ගානක් යන්නේ නැහැ බන්. max 500-1000.
සමහරු කියයි බෝඩ් එක අවුල් වෙලා. අපි අලුතින් එකක් දාමු.
මේ බෝඩ් එක දෙන්න මන් අඩු කරලා අලුත් එකක් දෙන්නම්.
කියලා බයිලා ගහයි. අහු වෙන්න නම් එපා.
දන්නවනේ පෝන් හදන එවුන්.
mic එකක් දැම්මත් 400-500 ගන්න එවුන්.
:frown::frown:
(no offense to good ones :sorry:)

  • Like
Reactions: sithija.h

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    ow custom. දැන් update එන්නේ නැහැනේ. :no::no:
    අන්තිමට ආවේ JB එකක්. :growl: (officially 4.1.2 in 2013)
    මන් RR,omni try කරා. මට සෙට් වුනේ නැහැ. :eek::eek:
    Pacman හොදයි. දැන් මේක CM එකක් බන්..
    CM 5.1 දාලා. nighty 5.1.1 එකට upgrade කරා.
    පොඩි පොඩි tweaks ටිකකුත් කරා ;)
    අපෝ ස්ලෝව් නැහැ බන්.. :yes:

    එල එල මාත් ඉස්සර CM Kitkat එකක් දැම්මා, ඒ මගුලේ වීඩියෝ කෝල් තිබ්බේ නැ, මං අයින් කරා, උඹ දාපු එකේ මුකුත් අඩුපාඩු නැද්ද?
     
    • Like
    Reactions: sithija.h

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,008
    1,692
    113
    Matara
    stuck at samsung logo, boot loop to recivery කියන්නේ softbrick මචන්.. ඒක හරියට හදාගත්තේ නැත්නම් Hardbrick වෙනවා. (ඔයා ආයේ odin දැම්මම ඒක තමයි වෙලා තියෙන්නේ)

    dan hadanna barida machan..eth kattiya kiyanne..motherbord eka gihin kiylaa..
     
    • Like
    Reactions: sithija.h
    එල එල මාත් ඉස්සර CM Kitkat එකක් දැම්මා, ඒ මගුලේ වීඩියෝ කෝල් තිබ්බේ නැ, මං අයින් කරා, උඹ දාපු එකේ මුකුත් අඩුපාඩු නැද්ද?

    මුලින්ම තිබුනා බන් bug එකක්. call එනකොට
    display එක පේන්නේ නැහැ. :baffled::baffled::baffled:
    මොකා කෝල් කරනවද කියලා හොයාගන්න බැහැ. :rofl:
    දැන් ඒක fixed. අනික CM ලා සතියෙන් සතිය update
    release කරනවනේ.. (at least twice a month)
    :eek::eek::eek:

    dan hadanna barida machan..eth kattiya kiyanne..motherbord eka gihin kiylaa..

    Hardbrick කියන්නේ software issue එකක් තමයි බන්. board එක ගිය කියන
    කතාව හරි වෙන්න පුළුවන්. ඔය හාඩ් වෙයා සිද්දි ගැන දන්නේ නැහැ බන්
    වැඩිය... :(:(
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    වැඩිය නම් ඒ ගැන දන්නේ නැහැ බන්.. අහලා තියෙනවා signal low වුනාම
    radiation level එක වැඩිවෙනවා කියලා. ඒක වෙන්න ඕනි. :eek::eek:
    මන් උබෙන් ඇහුවේ ඒක තමයි. එහෙම රත් වෙන්නේ ගොඩක් දුරට Power IC
    සීන් නිසා (හරියට හාඩ් වෙයා සීන් ගැන දන්නේ නැහැ බන්.
    අහලා තියෙනවා මන්).
    Power අවුල් හදන්න නම් ලොකු ගානක් යන්නේ නැහැ බන්. max 500-1000.
    සමහරු කියයි බෝඩ් එක අවුල් වෙලා. අපි අලුතින් එකක් දාමු.
    මේ බෝඩ් එක දෙන්න මන් අඩු කරලා අලුත් එකක් දෙන්නම්.
    කියලා බයිලා ගහයි. අහු වෙන්න නම් එපා.
    දන්නවනේ පෝන් හදන එවුන්.
    mic එකක් දැම්මත් 400-500 ගන්න එවුන්.
    :frown::frown:
    (no offense to good ones :sorry:)

    S2 walata cyangenmod thiyanawada ban :baffled: lolipop ? s3 walata nae ne thawa :nerd::nerd:
     
    S2 walata cyangenmod thiyanawada ban :baffled: lolipop ? s3 walata nae ne thawa :nerd::nerd:
    Official නැති වුනාට unofficial තියෙනවා බන්..
    උබේ i9300 ද ? Official තියෙන්නේ CM 11 :sorry::sorry:

    Official CM 11 (
    2015-09-07)
    https://download.cyanogenmod.org/?device=i9300

    මේ Unofficial Stable එකක් (2015-07-10) :eek:
    http://forum.xda-developers.com/gal...-2-cyanogenmod-12s-os12-i9300-galaxy-t3086277
    http://forum.xda-developers.com/galaxy-s3#romList

    S2 එකට official දෙනවා බන්..
    CM 12.1 Lolipop (2015-09-28 ) ;)
    https://download.cyanogenmod.org/?device=i9100

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    Official නැති වුනාට unofficial තියෙනවා බන්..
    උබේ i9300 ද ? Official තියෙන්නේ CM 11 :sorry::sorry:

    Official CM 11 (
    2015-09-07)
    https://download.cyanogenmod.org/?device=i9300

    මේ Unofficial Stable එකක් (2015-07-10) :eek:
    http://forum.xda-developers.com/gal...-2-cyanogenmod-12s-os12-i9300-galaxy-t3086277
    http://forum.xda-developers.com/galaxy-s3#romList

    S2 එකට official දෙනවා බන්..
    CM 12.1 Lolipop (2015-09-28 ) ;)
    https://download.cyanogenmod.org/?device=i9100

    ado s2 ekata denawa mun s3 ekata denne nae mona reddakda :sorry: man laga thiyenne cm11 eka ban unofficial eka denme neththe update enne nethi nisa ekai thawamai meka dagena inne :( :dull::dull: