Samsung Galaxy S2

Mangofriend1

Member
May 17, 2014
109
1
0
Samsung Galaxy s 2 ekakata Giyoth Sony experia L ekata wada hodaida?
ikman eke tibuna kalutara shop ekaka brand new tiyanawa kiyala 22500ta.meke brand new me ganata tiyanawada ban s2 eka.danna aya kiyanawada me gana.
 
nad253

Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    S2 eka niyama phone eka... math kalayak use kara eka :cool::cool: oya ikman eke thiyenne godak fake phones..... honda thanakin balala ganna phone eka :) :yes:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,149
    15,660
    113
    S2 එකේ කැමරා එක s3 එකටත් වඩා හොදයි..හැබැයි ගන්න කොට පරිස්සම් වෙයන්..හොර ඒවාට අහුවෙන්න එපා..මොකද දැන් samsung company එකෙන් s2 එක හදන්නේ නැහැලු..දැන් උන් හදන්නේ S2 PLUS කියන එක.ඒක හින්දා S2 PLUS ගනින්...internal memory එක 8GB..JELLY BEAN තියෙන්නේ....ආ තව back කවර් එකත් වෙනස්..මේ තියෙන්නේ..

    Samsung-Galaxy-s2-vs-Samsung-Galaxy-S2-Plus1.jpg
     
    Last edited:

    Mangofriend1

    Member
    May 17, 2014
    109
    1
    0
    S2 එකේ කැමරා එක s3 එකටත් වඩා හොදයි..හැබැයි ගන්න කොට පරිස්සම් වෙයන්..හොර ඒවාට අහුවෙන්න එපා..මොකද දැන් samsung company එකෙන් s2 එක හදන්නේ නැහැලු..දැන් උන් හදන්නේ S2 PLUS කියන එක.ඒක හින්දා S2 PLUS ගනින්...internal memory එක 8GB..JELLY BEAN තියෙන්නේ....ආ තව back කවර් එකත් වෙනස්..මේ තියෙන්නේ..

    ok yalu.kohomada ban s2 eke hoda ekai fack ekai hoyaganne.aparadene rawatila fack ekak ahu unoth

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,149
    15,660
    113
    S2 එකේ කැමරා එක s3 එකටත් වඩා හොදයි..හැබැයි ගන්න කොට පරිස්සම් වෙයන්..හොර ඒවාට අහුවෙන්න එපා..මොකද දැන් samsung company එකෙන් s2 එක හදන්නේ නැහැලු..දැන් උන් හදන්නේ S2 PLUS කියන එක.ඒක හින්දා S2 PLUS ගනින්...internal memory එක 8GB..JELLY BEAN තියෙන්නේ....ආ තව back කවර් එකත් වෙනස්..මේ තියෙන්නේ..

    ok yalu.kohomada ban s2 eke hoda ekai fack ekai hoyaganne.aparadene rawatila fack ekak ahu unoth

  • Jul 6, 2012
    10,671
    2,899
    113
    gannawa nam international version ekak ganin oya korean labbawal ganne nethuwa. S2 nam patta bn. Hard use unath ela :) 1 week use karanna hambune bt siraa eka nam. bt brand new ma nam umbata s2 be kollo.s2 plus eka enawa 31k wenawa