Samsung Galaxy S25 ලෝකය පුදුම කරයි.

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    කියලා හිතුවට කිසිම වැඩක් නෑනේ බං.
    S24 එකේ තිබුන ටිකම තමයි...
    පාට වෙනස් කර කර එකම දේ එවනවා පොඩි සොෆ්ට්වෙයා කෑලි දාලා

    අද කාලෙ හොදම දේ තමයි අවුරුදු 3 හෝ 4කට සැරයක් ෆෝන් ගන්න එක. සල්ලිත් ඉතුරුයි. සමාජෙ පොරක් වෙන්න දගලන අයට මේක අදාල නෑ
    ------ Post added on Jan 23, 2025 at 12:42 AM
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ඇන්ඩ්‍රොයිඩ් පොන්නයො ටික ඕකටත් දැන් ඇපල් වලට බනී. අමුතුම මානසිකත්වයක් තියෙන වඳුරො රැලක් තමා. වෝල්පේපර් එකක්, රින් ටෝන් එකක්, තීම් එකක් මාරු කරන්න පුලුවන් උනා කියල මුන් නිකන් හරියට මාර්ක් සකර්බර්ක්ගෙ ලයින් දෙන්නෙ.
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,960

    Mark Skrbrg එක්ක android වලට තියෙන සම්බන්ධේ මොකද්ද?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677

    ada gahapu brand eka kiyapanko?
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    Mark Skrbrg එක්ක android වලට තියෙන සම්බන්ධේ මොකද්ද?

    ada gahapu brand eka kiyapanko?
    ඔය ෆෝන් එක තමන්ගෙ පර්සනැලිටිය කරගත්ත උන් ගැන කිව්වේ. සමහර ඇපල් යූස් කරන උනුත් ඔහොමයි. නය වෙලා ඇපල් ෆෝන් අරන් රඟන්නෙ හරියට ජෙෆ් බෙසෝස් වගේ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඔය ෆෝන් එක තමන්ගෙ පර්සනැලිටිය කරගත්ත උන් ගැන කිව්වේ. සමහර ඇපල් යූස් කරන උනුත් ඔහොමයි. නය වෙලා ඇපල් ෆෝන් අරන් රඟන්නෙ හරියට ජෙෆ් බෙසෝස් වගේ.
    ahhh ehemada,
    math ithin samsung thamai, habai S series newei
     
    • Like
    Reactions: NRTG and aggregate

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,960
    113
    galaxy niyamay ay ahanna deyak na

    reliability 0y, ekay siddiya :(

    man 24 ultra eka gannamay giye,

    screen issue,
    factory eken eddima grainy screen issue
    masa 6k athulata update karot green line issue
    camera jitter issue, stabalization issue

    kohomada hutto phone ekk ganne mehema karaddi mun
    24 එකේ Greenline issue ආවේ නෑ..
     
    • Like
    Reactions: NRTG

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,828
    2,665
    113
    Kadawatha, Sri Lanka
    galaxy niyamay ay ahanna deyak na

    reliability 0y, ekay siddiya :(

    man 24 ultra eka gannamay giye,

    screen issue,
    factory eken eddima grainy screen issue
    masa 6k athulata update karot green line issue
    camera jitter issue, stabalization issue

    kohomada hutto phone ekk ganne mehema karaddi mun
    karume thamai. mama S21 ekak use karanne. Aussie wala 3 months vithar use karapu ekak, danna kenek athe genna gaththa. adatath hodata weda.
     
    • Like
    Reactions: NRTG

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    galaxy niyamay ay ahanna deyak na

    reliability 0y, ekay siddiya :(

    man 24 ultra eka gannamay giye,

    screen issue,
    factory eken eddima grainy screen issue
    masa 6k athulata update karot green line issue
    camera jitter issue, stabalization issue

    kohomada hutto phone ekk ganne mehema karaddi mun
    මු බලපනකො යකො යුස් කරන අපිටවත් ආවෙ නැති ඉසු මුට ඇවිත්
    ඉස්සෙල්ල වෙන එකෙක්ගෙ ෆොන් එකක් හරි පොඩ්ඩක් අල්ලල බලපන් :lol: :lol:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,098
    46,690
    113

    ගිය පාර එකම නෙමෙයි..S PEN එක මේ පාර එකේ නැහැ..:oo:

    Samsung Galaxy S25 Ultra - Unboxing and First Impressions​

    Last edited:
    • Love
    Reactions: NRTG

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    common issue ekak newei. isolated cases keepayak athi. ehemanam anith brands walath thiyenawane.

    S22 series eken passe me green line issue eka hari mama danna widihata.

    mage S23U eka dan aurudu 1.5katath wadiy. thama kisi aulak na
    ෆොන් එකක් යුස් නොකරපු එකෙක් දන්නවද බන් ඔව ගැන
     
    • Like
    Reactions: NRTG

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    පාට වෙනස් කර කර එකම දේ එවනවා පොඩි සොෆ්ට්වෙයා කෑලි දාලා

    අද කාලෙ හොදම දේ තමයි අවුරුදු 3 හෝ 4කට සැරයක් ෆෝන් ගන්න එක. සල්ලිත් ඉතුරුයි. සමාජෙ පොරක් වෙන්න දගලන අයට මේක අදාල නෑ
    ------ Post added on Jan 23, 2025 at 12:42 AM
    අනිවාර්යයෙන්ම මේක තමයි යථාර්තය. බොරු වැඩ අවුරුදු පතා ෆෝන් මාරු කරන එක අලුතෙන් එන එන එකට.