Samsung Galaxy S3 එක update 4.1.2 තියෙන්නෙ. ඒක wifi වලින් update කරන්න try කරාම 4.3 update එකට package file එක full download වෙලා installe එක 31% දී නවතිල phone එක restart වෙනව. ඊට පස්සෙ error message එකක් එනව "Failed to update". Try from Kies or contact Samsung Dealer.
S3 තියෙන කාට හරි මේ ප්‍රශ්නය වෙල තියෙනවද..?? Update කරගන්න විදිහක් කියන්න.
S3 තියෙන කාට හරි මේ ප්‍රශ්නය වෙල තියෙනවද..?? Update කරගන්න විදිහක් කියන්න.