මචන්ලා මට කොරියන් ඉදලා ආපු අපේ අයියා කෙනෙකුගෙන් Samsung Galaxy S3 SHV-E210K phone එකක් ලැබුනා.ඒක කෝල් ගන්නකොට කට් වෙනවනේ බන්?ඒ වගේම තමයි විනාඩ් 5ක් විතර වැඩ කරනකොට ෆෝන් එක රත් වෙනවනේ බන්.කෝල් කට් උනාම අනිත් පැත්තේ කෙනාට වැටෙන්නේ error in network connection කියලා.ඇයි මචන්ලා එහෙම වෙනේ?ඒක හදන්න බැරිද?




