Samsung GALAXY S3

clearsky

Well-known member
  • May 13, 2012
    1,294
    85
    63
    Samsung GALAXY S3 Help?

    galaxy s3 second hand ekak ganna kiyala haduwe man:rolleyes:.meke battry life eka kohomada machanla.mage yaluwekge ekak ganna haduwe.4n eke original eka sure.man dawasak use karala baluwa.eka digata net yanawanam paya 3 wage tamai uparima puluwn.normaly me ganada machan puluwan nathnam batrry wala aulakda.meka ganna epada ban.
     
    Last edited:

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    අවුලක් නම් නෑ මචං. මමත් අරං අවුරුද්දක් විතර use කරනවා.  battery life ඉතින් shape. මම ගත්තේ S3 internationla එකක්. 51ක් විතර.
     
    clearsky

    Well-known member
  • May 13, 2012
    1,294
    85
    63
    අවුලක් නම් නෑ මචං. මමත් අරං අවුරුද්දක් විතර use කරනවා.  battery life ඉතින් shape. මම ගත්තේ S3 internationla එකක්. 51ක් විතර.

    mekath s3 internationla ekak bn.ube battry life eka kohomada eka digata net yanawa nam?
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    battery wala ehema awulak na bn. mn samanen 24 hours pawichi karanawa machn kisi awulak nathuwa.net yanawa game gahanawa, paya gannan mal kadanawa kisi awulak nathuwa. puluwannam I9305 modal eka ganin.. ekata witharai KITKAT update ekath awe. 3hours walata wada net yanna puluwan machn. mn idalanam na eth yanna puluwan wenna one.ow machn puluwan mn dan baluwe.. oke battery eke awulak wage machn. podak balala ganin

    battery-life.jpg

    gsmarena_002.jpg
     
    clearsky

    Well-known member
  • May 13, 2012
    1,294
    85
    63
    3 hour වගේ තමයි.

    ehemada bn.games ehema kohomada.man most wanted eka pla kala winadi 30k.battry 20% aduwela tibuna.ea kianne games paya 2 hamarakwage meke.ekath aulak nadda bn.4n eka normaly use karanawa nam sawasai batrry tiyenne...s3 hama ekakama eka datiyakda bn
     
    ehemada bn.games ehema kohomada.man most wanted eka pla kala winadi 30k.battry 20% aduwela tibuna.ea kianne games paya 2 hamarakwage meke.4n eka normaly use karanawa nam dawasai batrry tiyenne.display eke light of wela standby tiyanakota winadi 45ta 1%k bahinawa..meka aulda bn
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    ehemada bn.games ehema kohomada.man most wanted eka pla kala winadi 30k.battry 20% aduwela tibuna.ea kianne games paya 2 hamarakwage meke.ekath aulak nadda bn.4n eka normaly use karanawa nam sawasai batrry tiyenne...s3 hama ekakama eka datiyakda bn

    මගේ නම් මචං ෆෝන් එක බැට්රි ලේසියෙන් ඩෙරේන් වෙන්නෙ නෑ. එච්.ඩී ගේම්ස් නම් ප්ලේ කරන්නේ නෑ. ප්ලාන්ට් වස් සොම්බි වගේ පොඩි පොඩි ගේම්ස් තමයි ප්ලේ කරන්නේ :):). පැය හත අටක් විතර ගේම් ප්ලේ කරන්න පුළුවන්. කොහොමත් පැය දෙක හමාරකින් බැට්රි චාර්ජ් වෙන නිසා එක්ස්ට්‍රා බැටරියක් අරගත්තා(රු4500/= සැම්සුන්ග් කෙයාර් එකෙන්).

    ස්නැප් ඩ්‍රැගන් ක්වාල්කොම් චිප්ස් නැති නිසා බැට්රි කන්සම්ප්ශන් වැඩියි :(. එල් ජී ජී2 එකක් තමයි ඊ ලග සැරේ ගන්න බැලුවේ .:)
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    ehemada machan.echara salli na bn.27ta withara baluwe.meke battrylife eka net yanawanam me ganada bn nathnam madida??
    27 කට හොඳ අළුත් එකක් ගන්නත් පුලුවන් නෙ. තව 3ක් විතර දාල ගැලක්සි s2 plus එකක් ගනිං