Samsung Galaxy S3

rtmayura

Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    මෙන්න මගේ S3 එකේ චාරජර් එකේ socket එක..
    fvwlsw.jpg
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    mehema tamai machan tiyenne.

    එහෙනම් ඉතින් කේස් එකක් නෑනෙ බං. මගේ ෆෝන් එකනම් පැය 2.30 වෙද්දි 100% ෆුල් චාර්ජ් වෙනවා. බැට්රි සීරෝ කරළ ටෙස්ට් කරල බලල තියෙනවා.:yes::yes::yes:
     
    Mangofriend1

    Member
    May 17, 2014
    109
    1
    0
    එහෙනම් ඉතින් කේස් එකක් නෑනෙ බං. මගේ ෆෝන් එකනම් පැය 2.30 වෙද්දි 100% ෆුල් චාර්ජ් වෙනවා. බැට්රි සීරෝ කරළ ටෙස්ට් කරල බලල තියෙනවා.:yes::yes::yes:

    zero karala 4n eka off karala charg karalada machan baluwe.mage eka 30% tiyeddi 4n eka on ekema tiyeddi charg wenna gahauwama paya 3k giyane full charg wenna.
     
    Mangofriend1

    Member
    May 17, 2014
    109
    1
    0
    එහෙනම් ඉතින් කේස් එකක් නෑනෙ බං. මගේ ෆෝන් එකනම් පැය 2.30 වෙද්දි 100% ෆුල් චාර්ජ් වෙනවා. බැට්රි සීරෝ කරළ ටෙස්ට් කරල බලල තියෙනවා.:yes::yes::yes:

    machan full charg karala eka digata hard use karanwa nam (internet,video,camera) kochara wela puluwanda?