මචො....
Samsung Galaxy S4 Mini 4G LTE I9195 (Black) phone එක හොදයිද සහො.
ඔය phone එකම තමයි රටින් ගෙන්වන්නෙ.
පාවිච්චි කරන අය මොකද කියන්නෙ.
මෙන්න විස්තරෙ තියන ලින්ක් එක.. පොඩ්ඩක් මෙකෙ විස්තරත් බලන්නකො..
http://www.kogan.com/au/buy/samsung...opping&utm_medium=cpc&utm_campaign=myshopping
ජය වේවා...