machan S4 ake international akai korean akai athara thiyena wenasa mokakda????
V viraj kolla Well-known member Oct 11, 2011 2,476 169 63 Oct 22, 2013 #1 machan S4 ake international akai korean akai athara thiyena wenasa mokakda????
chrishanelloyd Well-known member Oct 20, 2012 5,680 890 113 Oct 22, 2013 #2 contact barakosama in android vadakarayo thread
S shag105 Well-known member Jun 5, 2007 4,875 148 63 Oct 22, 2013 #5 Genuine korean එකේ අවුලක් නෑ. Hardware spec එක එකම වගේ බොහෝ වෙලාවට. Support කරන network bands තමයි වෙනස් වෙන්නේ. International version එක ගහන්නේ generally worldwide use කරන්න. korean version එක ගහන්නේ korean local networks වලට ටිකක් විතර customize කරලා. එහෙමයි කියලා වෙන රටවල use කරන්න බැරිකමක් නෑ අදාල network bands support කරනවා නම්. Genuine korean නම් එකේ model number eka wenna one SHV-E300S/K/L. ඔය අන්තිමට තියෙන S/K/L කියන එකෙන් කියවෙන්නේ phone එක design කරලා තියෙන්නේ මොන network එකටද කියන එක. මේ ලින්ක් එකෙන් වැඩි විස්තර බලාගන්න පුළුවන්. http://pdadb.net/index.php?m=specs&id=4687&c=samsung_shv-e300s_galaxy_s4_lte_samsung_altius ගොඩක් korean කියලා clone(fake) විකුනනවා. ඒවා මෙලෝ රහක් නෑ.
Genuine korean එකේ අවුලක් නෑ. Hardware spec එක එකම වගේ බොහෝ වෙලාවට. Support කරන network bands තමයි වෙනස් වෙන්නේ. International version එක ගහන්නේ generally worldwide use කරන්න. korean version එක ගහන්නේ korean local networks වලට ටිකක් විතර customize කරලා. එහෙමයි කියලා වෙන රටවල use කරන්න බැරිකමක් නෑ අදාල network bands support කරනවා නම්. Genuine korean නම් එකේ model number eka wenna one SHV-E300S/K/L. ඔය අන්තිමට තියෙන S/K/L කියන එකෙන් කියවෙන්නේ phone එක design කරලා තියෙන්නේ මොන network එකටද කියන එක. මේ ලින්ක් එකෙන් වැඩි විස්තර බලාගන්න පුළුවන්. http://pdadb.net/index.php?m=specs&id=4687&c=samsung_shv-e300s_galaxy_s4_lte_samsung_altius ගොඩක් korean කියලා clone(fake) විකුනනවා. ඒවා මෙලෝ රහක් නෑ.
V viraj kolla Well-known member Oct 11, 2011 2,476 169 63 Oct 22, 2013 #6 shag105 said: Genuine korean එකේ අවුලක් නෑ. Hardware spec එක එකම වගේ බොහෝ වෙලාවට. Support කරන network bands තමයි වෙනස් වෙන්නේ. International version එක ගහන්නේ generally worldwide use කරන්න. korean version එක ගහන්නේ korean local networks වලට ටිකක් විතර customize කරලා. එහෙමයි කියලා වෙන රටවල use කරන්න බැරිකමක් නෑ අදාල network bands support කරනවා නම්. Genuine korean නම් එකේ model number eka wenna one SHV-E300S/K/L. ඔය අන්තිමට තියෙන S/K/L කියන එකෙන් කියවෙන්නේ phone එක design කරලා තියෙන්නේ මොන network එකටද කියන එක. මේ ලින්ක් එකෙන් වැඩි විස්තර බලාගන්න පුළුවන්. http://pdadb.net/index.php?m=specs&id=4687&c=samsung_shv-e300s_galaxy_s4_lte_samsung_altius ගොඩක් korean කියලා clone(fake) විකුනනවා. ඒවා මෙලෝ රහක් නෑ. Click to expand... machan international version ake rom aka damama hary yanne nadda????
shag105 said: Genuine korean එකේ අවුලක් නෑ. Hardware spec එක එකම වගේ බොහෝ වෙලාවට. Support කරන network bands තමයි වෙනස් වෙන්නේ. International version එක ගහන්නේ generally worldwide use කරන්න. korean version එක ගහන්නේ korean local networks වලට ටිකක් විතර customize කරලා. එහෙමයි කියලා වෙන රටවල use කරන්න බැරිකමක් නෑ අදාල network bands support කරනවා නම්. Genuine korean නම් එකේ model number eka wenna one SHV-E300S/K/L. ඔය අන්තිමට තියෙන S/K/L කියන එකෙන් කියවෙන්නේ phone එක design කරලා තියෙන්නේ මොන network එකටද කියන එක. මේ ලින්ක් එකෙන් වැඩි විස්තර බලාගන්න පුළුවන්. http://pdadb.net/index.php?m=specs&id=4687&c=samsung_shv-e300s_galaxy_s4_lte_samsung_altius ගොඩක් korean කියලා clone(fake) විකුනනවා. ඒවා මෙලෝ රහක් නෑ. Click to expand... machan international version ake rom aka damama hary yanne nadda????
S shag105 Well-known member Jun 5, 2007 4,875 148 63 Oct 22, 2013 #7 viraj kolla said: machan international version ake rom aka damama hary yanne nadda???? Click to expand... එහෙමනම් බෑ මචන්
viraj kolla said: machan international version ake rom aka damama hary yanne nadda???? Click to expand... එහෙමනම් බෑ මචන්
ebuddy Member Jun 22, 2012 576 29 0 Oct 22, 2013 #8 danna tharamin korean eke ram eka aduyi. samahara features ne. nethi features monavada kiyalanam mathaka ne. eth forums tikak search karaanam hari. forum.gsmhosting.com ekata gihin thread ekak daanna. kawuruhari kiyayi.
danna tharamin korean eke ram eka aduyi. samahara features ne. nethi features monavada kiyalanam mathaka ne. eth forums tikak search karaanam hari. forum.gsmhosting.com ekata gihin thread ekak daanna. kawuruhari kiyayi.