moakkda ban me mala jaraawa xperia Z2 eka nam pattata eke design ekath patta
ඔව් බන් මම කලින් පාවිච්චි කරෙ නොට් 2 එක. ඊට පස්සෙ නොට් 3 එක ගත්තා. S5 එක ආවට පස්සෙ මට නොට් 3 එකත් එපා උනා බන්. ගොඩක් කට්ටිය කියනව Sony Z2 එක හොදයි කියලා. මට හිතෙන්නේ S5 එකෙන් කට්ටිය බලාපොරොත්තු උන ගොඩක් දේවල් ආවෙ නෑ වගේ.
mata s5 eka dekala mage s4 eka epa una ban..aye nan samsung epa....
වෙන බ්‍රෑන්ඩ් එකක් try කරපන්..මම නම් samsung වලට කොහොමත් කැමති නැහැ..

balapan munge design kochchra kaethadha...
ayi ban minissu mewa ganne![]()

ehenam uba aragena apitatat hoda naraka kiyapankomatanam S5 eka set wenawa UI ekath hondai wage S4 ekata wada. haiya patai.. athata pahasu athi pena widiyata..![]()

මටත් SAMSUNG එපා උනා මචන්. මුන්ගෙ කාලෙ දැන් ඉවරය් වගේ. ශේප් එකෙ වෙන එකකට මාරු වෙන එක හොදයි වගේ. එලකිරි එකේ මම බැලුව ගොඩක් පොස්ට්වල sony xperia එක ගැන වැඩියෙන් කතා කරලා තිබුනා. වෙන රටවල එවුන්ගේ Reviews වලට වඩා අපේ කොල්ලොන්ගෙ Reviews වටිනවා. අපේ කොල්ලොන්ගෙ Top Rate එකෙම තියෙන්නෙ sony xperia. බලමු ඉස්සරහට බ්‍රෑන්ඩ් එක වෙනස් කරන්න![]()

