හා හා පුරා කියලා මමත් ගත්තා SAMSUNG GALAXY S5 PHONE එකක්. ඉතින් අපේ android phone use කරන එලකිරි කොල්ලෝ කියන්නකෝ මට මේකට දාන්න හොද APPS ටිකක් වැදගත් වෙන. විශේෂයෙන්ම Youtube එකේ වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න Tubemate වගේ අනිකුත් සයිට් වල වීඩියෝ ඩවුන්ලොඩ් කරන්න හොද වීඩියෝ DOWNLODER එකක් කියන්නකෝ. google play store එකේ මට හම්බුන ගොඩක් apps වල tube mate එකේ වගේ quality එක බලලා (720p, 1020p)download කරන්න බෑනේ. ඉතින් එහෙම download කරන්න apps තාම ඇවිල්ලා නැද්ද? 








zigo aran android chaaaaaaaater kiyala kiyawi epara 

