තැන්ක්ස් මචන් මම දැන් දැම්ම ගූගල් ඉන්පුට් පට්ට ලේසි නේද !
තැන්ක්ස් මචන්. සුපිරිම
ෆේස් රෙකග්නිෂන් එකේ කෙස් එකක් තියෙනවා කියලා මොකක් හරි සිද්දියක් තියෙනවා නේද
ප්‍රඩක්ට් එක ෆේයිල් කියලා අම්බානෙක නිවුස් ගියේ
ඒක තමා බ්රෝදැන් අය්පොන් x ගහන්නේ නැ ලු නේද බන්... උන්ට ප්රෝෆිට් නැලු ...ඇත්තද දන්නේ නැ

Boru kelina epa bun uba iphone eka use nokara katha karana epa. Uba 9+ thiyagena uba iphone eka hodai kiyane nahane. Uba kiyane ube phone eka thama loke hodama phone eka kiyala misak anith phone hodai kiyane nahane. Nikan gonek wena epa bun methama boru keline
keeyatada uba gaththe broමචන් උබ මෙ මොකද්ද කියන්නේ මට තේරෙන්නේ නැ , මට බොරු කියල උබලගෙන් මොනවා ගන්නද බන්... මම අය්පොන් 10 ගත්තේ ආපුම දවස් වල... පික් එකක් දාන්නම් උබට බලා ගන්න.. ඔය කොනේම පොන් එක මගෙ අනිත් දෙක මගේ යාළුවො දෙන්නගේ පොන 3ම ගත්තේ එකට
![]()
Pixel hoda nateiඅයි ෆෝන් එහෙම තමයි
එක්ස් එක හොදයිද බන්
මමත් අදහසක් තියෙනවා ඇපල් එකක් ගන්න
එන සතියෙ වගේ බලන්න ඕනා

lankawe newei ne
කවුද පික්සල් හොඳ නැහැ කිව්වේPixel hoda natei![]()
එල මචෝනැ මචන්... ගුගල් ටුල් එක දුන්නට රේප් දුන්න මචන් තැන්ක්ස්
එල මචෝ
මම දන්න ජපන් එකෙක් අරගෙන තියෙනවා 80ක් වෙලා ඌට
අයි ෆෝන් එහෙම තමයි
එක්ස් එක හොදයිද බන්
මමත් අදහසක් තියෙනවා ඇපල් එකක් ගන්න
එන සතියෙ වගේ බලන්න ඕනා
සුෆිරි.. මේක කියන්නේ අය්ෆෝන් 7 යුස් කරපු මම..
අය්ෆෝන් එක්ක බලද්දී ඒ ලබ්බට හිතන්නවත් බහ මචන්.. :/
මේක නං amboo දෙවියන්ගේ පිහිටෙන්.. ගින්දරව වගේ වැඩ... බැටරි එහෙම කතා කරන්නෙපා.. දවස් 2 අදින්න පුළුවන් ෆුල්ම යුස් කරලා
දැන් අය්පොන් x ගහන්නේ නැ ලු නේද බන්... උන්ට ප්රෝෆිට් නැලු ...ඇත්තද දන්නේ නැ
hm elaz elaz machoමමත් X එකක් යූස් කරන්නෙ
දැනට යූස් කරපු iPhone වලින් හොදම බැටරි ලයිෆ් එක තිබුනේ මේකට මම කලින් 7 එකක් යූස් කරේ ඒක දවසක් වගේ තමයි බැටරි තිබුනෙ (දවසෙම 4G ඔන්, ලොකේශන් බ්ලූටූත් සේරම ඔන්)
X එක ගොඩක් වෙලාවට දවස් දෙකක් ඇදගන්න පුලුවන් ගේම් එකක් එහෙම ගැහුවොතින් තමයි ටිකක් අඩු වෙන්නෙ, වීඩියෝස් එහම බැලුවට නම් බැටරි හෙමින්ම තමයි අඩුවෙන්නෙ. වෙබ් බ්‍රවුස් කරද්දි ඊට වඩා බැටරි බහිනවා.
ස්ටක් වෙන කේස් නම් 7 එකේ වත් තාම නැහැ මම ෆෝන් දෙකම යූස් කරනවා 7 එකත් තාම කිසිම වෙලාවක ස්ටක් වෙලා නැහැ
ඔය නිතරම ඩිස්ප්ලේ එක ඔන් වෙන එක කරදරයි නම් Raise to Wake එක ඕෆ් කරලා දාපන් එතකොට ෆෝන් එක උඩට ඉස්සුවාම Wake up වෙන එක නවතිනවා
X එකේ කේස් එක තියෙන්නෙ කේස් එකක් නැතිව යූස් කරන්න අමාරුයි, ඩිවයිස් එක පට්ට විදියට ලිස්සලා යනවා අතින්. මම කවදාවත් ෆෝන් එකකට කවරයක් දාල යූස් කරන්නෙ නැහැ, හැබැයි X එකට කවරයක් ගත්තා.
කවරේ ගැනයි ෆෝන් එක ගැනයි රීවීව් එකක් බාගෙට ටයිප් කරා ඉතුරුටික ටයිප් කරලා දාන්න ඉන්නෙ
නැහැ ලගදි ගෝල්ඩ් වර්ශන් එකකුත් එනවා කියලා රූමර්ස්/ලීක්ස් තියනවා
වෙනදා හැමදාම අයිෆෝන් එකක් ආවම අවුරුදු 3ක් විතර යනකන් ඒක විකුනනවා ගනන් අඩු කරලා, මේ සැරේ X එකේ ගාන තව අඩු කරලා විකුනන එක පාඩු නිසා ඒක මේ අවුරුද්දෙන් ඩිස්කන්ටිනියු කරනවා කියලා කියලා තිවුනේ (ඒක ඇපල් එකෙන් කන්ෆර්ම් කරේ නැහැ KGI Securities වලින් ලීක් එකක විදියට කිවුවෙ). හැබැයි ගොඩක් වෙලාවට එහෙම කරාවි කියලා මමත් හිතනවා
ඔන්න ඔය සීන් එක තමයි X එක ඩිස්කන්ටිනයු කරනවා කියලා ලොකුවට ගියේ

මචන් උබ මෙ මොකද්ද කියන්නේ මට තේරෙන්නේ නැ , මට බොරු කියල උබලගෙන් මොනවා ගන්නද බන්... මම අය්පොන් 10 ගත්තේ ආපුම දවස් වල... පික් එකක් දාන්නම් උබට බලා ගන්න.. ඔය කොනේම පොන් එක මගෙ අනිත් දෙක මගේ යාළුවො දෙන්නගේ පොන 3ම ගත්තේ එකට
![]()