Samsung Galaxy Tab 4 බැටරිය ගන්න පුළුවන් කොහෙන්ද?

Black Rider

Active member
  • Aug 27, 2012
    567
    113
    43
    Samsung Galaxy Tab 4 බැටරිය ගන්න පුළුවන් කොහෙන්ද?

    මන් ගාව තියෙන්නේ Samsung Galaxy Tab 4 10.1 එකක්.. මේක දැන් ගොඩක් කල් ඉඳල ඉක්මනට බැටරිය බහිනවා.. චාර්ජ් වෙන්නත් ගොඩක් වෙලා යනවා.. බැටරිය ගිහින් වෙන්න ඕන..

    තනියම බැටරිය දාගන්න කියල බැලුවේ.. කොහෙන්ද මේකේ බැටරිය ගන්න පුළුවන්.? හොඳ වර්ගයක එකක් කීයක් විතර වේවිද? මහරගම, නුගේගොඩ, කොළඹ හොටුව වගේ අවටින් නම් ගොඩක් හොඳයි..
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,355
    67,696
    113
    lag wenne nedda ban mage tiyena eka lag wenawa hitu kiyala update eken passe.
     

    Black Rider

    Active member
  • Aug 27, 2012
    567
    113
    43
    lag wenne nedda ban mage tiyena eka lag wenawa hitu kiyala update eken passe.

    Mn update kare na bn awurudu 2kin witra.. lokuwata kiyala wadak ganne na bn presentation balanna wage thamai use karanne.. battery case eka thamai aula.. reset karala balapan machn kohomath android lag wena seen eka thinawane