මචං මම samsung galaxy tab 2 10.1 p5100 s TAB එකක් ගන්න ඉන්නේ . දන්නා විදියටනම් Tab ekata හැම ඩොන්ගල් එකක්ම ගහන්න බැහැ .. E 367 dongle එක ගහන්න පුලුවන්ද ? දන්නා කෙනෙක් කියන්න . please