samsung galaxy trend

khewagee

Active member
  • Aug 29, 2007
    652
    84
    28
    දන්නා පිංවතෙක් උදවු කරන්න සැම්සුන් ගැලැක්සි ට්‍රෙන්ඩ් gt s7560 රූට් කර ගන්න

    1 වන් ක්ලික් රූට් එකෙන් පුලුවන්ද
    2 නෙට් එකෙන් ගත්තු ඒවායේ වයිරස් තියෙනවා කියලා පෙන්නනවා
    3 වයිරස් නැති ගන්න පුළුවන් තැනක ලින්ක් එකක් දෙන්න
    4 කරන හැටිත් පැහැදිලි කරනවා නම් වැඩි වැඩියෙන් පින් සිද්ද වෙනවා

    මේකට රිප්ලයි කරන හැමෝටම 7 ගානේ දෙනවා අම්මපා