Samsung Help! උදව්වක් දෙන්න..

lcrstudio

Well-known member
  • May 10, 2008
    2,123
    523
    113
    Colombo
    Samsung Help! උදව්වක් දෙන්න..

    c.jpg






    Samsung S8 වර්ගයේ ජංගම දුරකථනයකට ඩිස්ප්ලේ දාගන්න කොහෙද තියෙන්නේ. :confused:

    හොඳ තැනක් :yes:


    කොළඹ, ගම්පහ, මීගමුව , හලාවත අවට.

    Original AMOLED එක.. ලොකු උදව්වක්.. :sorry:


    Bump වලටත් REP 15 දෙනු ලැබේ. ;)
     
    • Like
    Reactions: ehseres

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    ඔරිජිනල් දානවා නම් Authorized Dealer කෙනෙක්ගෙන්ම දාන්න වෙනවා. ඔරිජිනල් පාට්ස් එන්නෙ Authorized Dealer ට විතරයි. ශොප් එකකින් දානවා නම් පාට්ස් වලට ගලවපු ෆෝන් එකකින් ඔරිජිනල් ඩිස්ප්ලේ එකක් දාන්න පුලුවන් ඒ ඇරුනම අලුත් ඩිස්ප්ලේ තියනවා නම අනිවාර්යෙන් ඒව ඔරිජිනල් ඩිස්ප්ලේ නෙමයි