Gamage2015

Well-known member
  • Dec 18, 2014
    1,146
    484
    113
    යාලුවනේ, මම මීට කලිනුත් මේ වගේ ත්‍රෙඩ් එකක් දාල තියනවා. මේක මගේ යාලුවෙක්ගෙ කාර් එකක්. එයා ඉන්නේ රට. මට මේ කාර් එක ගන්න කියනවා. වාහනේ ගොඩක් දුවපු එකකුත් නෙමෙයි. Toyota Corsa ඩිසල් කාර් එකක්.

    කාර් එකේ මෙන්න මේ ප්‍රශ්න ටික විසදා ගන්න උදවු කරන්න පුලුවන්ද?

    1. කාර් එකේ AC එක කැඩිලා. ඒක හදා ගන්න පුළුවන් හොද place එක මොකක්ද ? (ගාල්ල/ මාතර හෝ කොළඹ අවට තැනක්)

    2. පිටුපස දොරවල් වල අගුල් වල පිටත ඇල්ලු මෙන්න මේ විදියට කැඩිලා. මේවා ගන්න තියෙන්නේ කොහෙද ? හදා ගන්නේ කොහොමද ?

    pal4y.jpg


    3. සීට් වල කවරේ සමහර තැන්වල කැඩිලා, ස්පොන්ච් එකත් මතුවෙලා. මේකට මොකද කරන්නේ ?

    2lxi2oi.jpg


    4. මේක කියක් විතර වටිනවද ? (යාළුවා නම් කියන්නේ උ රට නිසා ලංකා වෙළද පලේ ගාන බලල සාදාරන ගානක් දීපන් කියල. මමත් කුණු කොල්ලෙට අරන් යාලුවට බොරු කරන්න කැමති නෑ බන්. ඒකයි මේකේ ගාන අහන්නේ).

    5. මේකේ පෙනුම වැඩිකරගන්න තව මොනවද බන් කරන්න පුළුවන් දේවල් ?

    6. මේක (ඩිසල් ) ගොඩ දාගන්න වට වඩා ලිසින් එකකුත් දාල wagan R එකක් වගේ ගන්න එක ගැන මොකෝ ඔයාල කියන්නේ ?

    මේවා ගැන දන්නා කවුරු හරි පිළිතුරු දෙන්න. ලොකු උදවුවක්. Bump එකකින් හරි සහයෝගයක් දෙන්න.

    පුළුවන් විදියට rep දෙනවා.
     

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,146
    484
    113
    mokadda year eka ?

    1998 ද කොහෙද, හැබයි වැඩිය දුවල නම් නෑ. මොකද උන් ගොඩක් වෙලාවට ඉන්නේ රට. යාලුවා කියපු නිසා මම ඊයෙත් ස්ටාර්ට් කරන් පොඩි රවුමක් ගහල ආව. ගහපු ගමන් ස්ටාර්ට් & බබා වගේ දුවනවා.
     

    podichuti

    Junior member
  • May 14, 2017
    78
    7
    8
    parana car ekk ganiddi pita ope balnh nathuwa me tika krapan
    issella gihin eco test eka krapan.
    eta passe report eka hoda nam scan parak dala dana basekta kyala check kraganin.5000kyai wada tikata.
    wahanh padinneh nattm eka gana poddk balapn.attatama leda denne padina wahana walata wada wadiya use nokrana wahana.
     
    Last edited:

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    1998 ද කොහෙද, හැබයි වැඩිය දුවල නම් නෑ. මොකද උන් ගොඩක් වෙලාවට ඉන්නේ රට. යාලුවා කියපු නිසා මම ඊයෙත් ස්ටාර්ට් කරන් පොඩි රවුමක් ගහල ආව. ගහපු ගමන් ස්ටාර්ට් & බබා වගේ දුවනවා.

    98 kiyanne aurudu 20ta kittuine ban :no:
    ubata oka apahu wikunaganna bari wei kawadaka hari
     

    NecroMonger

    Active member
  • Dec 27, 2011
    145
    63
    28
    ඔය වාහනෙන් උඹේ මිත්‍රත්වටත් කෙල වෙන්න ඉඩ තියෙනවා. එක්කෝ ලෙඩේ ආවත් අරු මගේ යන්ලුවනේ කියලා හිත හදාගන්න වෙනවා. එහෙම නැත්නම් යාලු කම ඔය වාහනේට වැඩිය වටිනවා කියලා, උඹ ඕක ගන්නේ නැතුව, repair කරන්න support එකක් දීපන්. යාලුවට කියපන් සල්ලි දෙන්න කියල repair වලට යන.
     

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ඔය වාහනෙන් උඹේ මිත්‍රත්වටත් කෙල වෙන්න ඉඩ තියෙනවා. එක්කෝ ලෙඩේ ආවත් අරු මගේ යන්ලුවනේ කියලා හිත හදාගන්න වෙනවා. එහෙම නැත්නම් යාලු කම ඔය වාහනේට වැඩිය වටිනවා කියලා, උඹ ඕක ගන්නේ නැතුව, repair කරන්න support එකක් දීපන්. යාලුවට කියපන් සල්ලි දෙන්න කියල repair වලට යන.

    මේ කතාවට මාත් එකගයි
     
    • Like
    Reactions: Gamage2015

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,784
    35,633
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අවරුදු 20 පරනය් මචෝ.. හොද්හම දේ යාලු කම එහෙමම තියාගෙන උබ උට වාහනේ රෙපෙයාර් කරලා දීපන්... යන වියදම දෙන්න කියපන්.. කලින් ය කිව්වා වගේ ඕව මහා වාත කෙස් බන්
     
    • Like
    Reactions: Gamage2015