Samsung j5

W.Joe

Well-known member
  • Apr 6, 2013
    1,496
    241
    63
    samsung j5 ekaka charger 1 pichchunane.....aran masayak wath na......phone 1 gaththa thananin free denawada? keeyak weida?
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,150
    1,289
    113
    ගඟ ළඟ
    ඔව් චර්ජරෙටයි බටරියටයි මාස 6 වොරන්ටි තිබුනා..ඔරිජිනල් ඒක 1200 විටහර වෙනවා ..නොර්මල් ඒක 350 ඉදන් තියෙනවා ..නොරමල් එකේ එකම අවුල ෆුල් වෙන්න පැය 5 විතර යනවා