samsung led tv

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,596
    5,857
    113
    අද නම් හදට ආවා
    දැන් සැම්සුන්ග් tv ගොඩක්ම ගහන්නේ ඉන්දියාවේ......
    ඒවා ගන්නවට වඩා හොදයි china වල ගහපු සැම්සුන්ග් එකක් හොයලා ගන්න එක.... :growl:
    මේකේ usb transfer තිබ්බට,පෙන් ගහලා ෆිල්ම් බලන්න බෑ මචන්......
    නිකන් image view කරන්න වගේ තමා පුළුවන්.අහ්හ් මුන්ගේ සයිට් එකේ දාල තියෙනවා ෆිල්ම් බලන්න පුළුවන් කියල පෙන් ගහලා නම්....
    අනේ මන්ද එක නම් මට ෂුවර් නෑ.පුළුවන් නම් පෙන් එකකට .AVI ටයිප් එකේ මූව් එකක් දාලා අරන් පලයන්..... mkv වැඩ නෑ කොමත්
    මේ සයිට් එකේ දාලා තියෙන්නේ ලංකාවේ price එකද? :rolleyes:
    series 4 එකක් තමා අපේ ගෙදරත් තියෙන්නේ.....but මේ model එක නෙමේ....
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,596
    5,857
    113
    අද නම් හදට ආවා
    අහ්හ් තව එකක් සැම්සුන්ග් වල වඩා sony හොදයි...... bt ගාන ටිකක් වැඩි.
    ම්ම් තව එකක් දැන් series 5 එකත් ඇවිල්ලා තියෙන්නේ......
     
    nimotac

    Member
    Feb 13, 2014
    272
    12
    0

    ela bn thks
     
    nimotac

    Member
    Feb 13, 2014
    272
    12
    0
    දැන් සැම්සුන්ග් tv ගොඩක්ම ගහන්නේ ඉන්දියාවේ......
    ඒවා ගන්නවට වඩා හොදයි china වල ගහපු සැම්සුන්ග් එකක් හොයලා ගන්න එක.... :growl:
    මේකේ usb transfer තිබ්බට,පෙන් ගහලා ෆිල්ම් බලන්න බෑ මචන්......
    නිකන් image view කරන්න වගේ තමා පුළුවන්.අහ්හ් මුන්ගේ සයිට් එකේ දාල තියෙනවා ෆිල්ම් බලන්න පුළුවන් කියල පෙන් ගහලා නම්....
    අනේ මන්ද එක නම් මට ෂුවර් නෑ.පුළුවන් නම් පෙන් එකකට .AVI ටයිප් එකේ මූව් එකක් දාලා අරන් පලයන්..... mkv වැඩ නෑ කොමත්
    මේ සයිට් එකේ දාලා තියෙන්නේ ලංකාවේ price එකද? :rolleyes:
    series 4 එකක් තමා අපේ ගෙදරත් තියෙන්නේ.....but මේ model එක නෙමේ....

    indiada danne....ne lankawe price newe