samsung M10 එකට earpiece එකක් දාන්න 1300 ක් ගත්ත බං

AnuradhaRa

Well-known member
  • earpiece kiyanne mokadda ban ?


    මං හිිතන්නෙ ෆෝන්වල ස්පීකර් දෙකක් තියෙනව
    හිමීට ඇහෙන එකයි, ලොකුවට ඇහෙන එකයි
    මං වැරදිනං අනිත් අයට නිවැරදි කරන්න පුලුවන් :love2:

    An "earpiece" is a small speaker designed to fit directly into your ear, providing a private listening experience, while a "dial speaker" refers to the speaker on a phone that you would use to hear the other person during a call, usually located near the earpiece on the phone's screen, allowing for hands-free listening but not as private as an earpiece; essentially, a dial speaker is a more general term for a phone's speaker used for calls, while an earpiece is a specific type of small speaker that goes directly into the ear.
     
    • Like
    Reactions: Mr Bones

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,426
    75,140
    113
    මාර ගණන් නේද

    කලින් ඩිස්ප්ලේ එකයි පිටිපස්සෙ ප්ලාස්ටික් කවරෙ පුපුරල නිසා ඒකයි දැම්ම 8500 යි
    අතට සල්ලි ටික වැටෙනකොට මැරෙන සීන් මුකුත් නෑ මම හිතන්නෙ. 😏 😏
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    හරි කීයක් ඕනෙද කියාංකො.. :unsure:

    සති දෙකක නිවාඩුවක් දුන්න මම...
    අඩේ වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ බං උඹට... සති දෙකක් නිදහසේ හිටියෑකි... :love2:
    ------ Post added on Jan 28, 2025 at 5:12 PM
     
    • Haha
    Reactions: Kalegana