මචන්ලා කවුද ලංකවේ Samsung Mobile Dealer. ඉස්සර නම් The Phone Center. බම්බල පිටියෙ තිබුනෙ. දැන් කවුද දන්නවද? තව මට දැනගන්න ඕනෙ Samsung Original Parts ගන්න පුලුවන් කොහෙන්ද? Phone හදන්න දන්න අය නෙවෙයි. වගකීමක් ඇතුව Samsung Mobile Repair කරන්නෙ කොහෙද? Nokia වල Nokia Care Center වගේ තැනක්. දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද? නැතිනම් බම්ප් එකක් වත් දාල යනවද?
