samsung galaxy s2

anton1979ss

Member
Sep 9, 2014
281
10
0
මචන්ලා මගෙ galaxy s2 phone එකේ tuch එක ගියා. display එකනම් අවුලක් නෑ. කොහෙන්ද ගන්න පුලුවන්? කවුරුහරි දන්න කෙනෙක් ඉන්නවනම් help එකක් දෙන්න. මෙන්න ඒකෙ model එක. " Samsung galaxy s2 SHV-e120k 4G LTE "
ලොකු උදව්වක්.
 

anton1979ss

Member
Sep 9, 2014
281
10
0
ඒකෙත් නෑනෙ. මම search කලා. පුලුවන් නම් බලල මට link එක දාන්නකො.