මම හා හා පුරා කියලා ගත්ත පොන් එක මට මුදල් හදිස්සයකට විකුණන්නවෙලා තියෙනවා.මචෝ පුලුවන් ඉක්මනට කව්රු හරි ගනින්කෝ
මුදල නම් රු.45,000 විතර තමා කතාකරලා ඕන්නන් අඩු කර ගමු....මචෝ හදිස්සියි....


මෙන්න මාව කන්ටැක් කර ගන්න... l[email protected]
මේල් එකෙන් ඕන්නන් Phone Numberඑකත් දෙන්නම්
මම අලුතෙන් මයි ගත්තේ මාස 6 විතර පාවිච්චි කරා......
සම්පුර්ණ බඩු සෙට් එකම තියෙනවා...බැටරි දෙක,චාජරය වැනි සියලු දෑ
පුලුවන් ඉක්මනට..... මොකා හරි ඉක්මනින් ඉල්ලන එකාට දෙනවා......
Last edited:
u will be amazed