Samsung Note එකක් ඕනැද???

dum12345

Member
Nov 25, 2013
62
6
0
samsung-galaxy-note-2-shankland.JPG


මම හා හා පුරා කියලා ගත්ත පොන් එක මට මුදල් හදිස්සයකට විකුණන්නවෙලා තියෙනවා.මචෝ පුලුවන් ඉක්මනට කව්රු හරි ගනින්කෝ

මුදල නම් රු.45,000 විතර තමා කතාකරලා ඕන්නන් අඩු කර ගමු....මචෝ හදිස්සියි....
:angry::angry:
මෙන්න මාව කන්ටැක් කර ගන්න... l[email protected]
මේල් එකෙන් ඕන්නන් Phone Numberඑකත් දෙන්නම්

මම අලුතෙන් මයි ගත්තේ මාස 6 විතර පාවිච්චි කරා......

සම්පුර්ණ බඩු සෙට් එකම තියෙනවා...බැටරි දෙක,චාජරය වැනි සියලු දෑ

පුලුවන් ඉක්මනට..... මොකා හරි ඉක්මනින් ඉල්ලන එකාට දෙනවා......
 
Last edited:

dum12345

Member
Nov 25, 2013
62
6
0
මේක note 1 බන් කොරියා වල ඉදන් ගෙනාවේ යන්තම් මාස 6 ක් වත් නෑෑෑ