GALAXY NOTE 9 කමින් බෙබි.....

kalana wasala

Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    Samsung Galaxy Note 9 release date, news and leaks

    wPfqywRsmnhR2rKKqaUd4D-650-80.jpg

    ඔන්න අගෝස්ටි මාසෙ release වෙන්ඩ තයන SAMSUNG ANDROID Smart Phone ලොකේ ලොකුම FLAGSHIP MODEL එක ගැන පොඩි විස්තර ටිකක් කියන්ඩ යන්නෙ...

    Samsung Galaxy Note 9 release date

    මෙක August 9 තමයි release Date එක විඳියට සම්සුන්ග් කියලාටියෙන්නෙ.
    සාමනය‍යෙන් මේ Note Model Phone සැම්සුන්ග් ආයතනය කලින් August වල අග තමයි
    release කරන්නෙ.2018 මෙක වෙන්ඳට කලින් release කරන්ඩ reason එකනම් හරියට කියල නෑ..එට් :rolleyes: ඒ සැම්සුන්ග්ලට ඔනෙ වෙලා ටිය්න්නෙ තරන්ගකාරි Apple ආයතනයහි මිලගට නිකුඨ් විම්ට නියමිත iPhone X2 සහ iPhone 9 ඳුරකතන වලට පලමුව වේලන්ඳපොල තමන්සටු කරගැනිමෙ අරමුනින්ය‍..:shocked::shocked:

    What will the Galaxy Note 9 look like?

    samsung-galaxy-note-9-leak-onleaks%20cropped.jpg

    පෙනුමෙන්නම් Galaxy Note 9 එක ගිය අව්‍රරුඳ්ඳෙ Galaxy Note 8 එකට ලොකු වෙනසක් වෙන්නෙ නැඨ්වෙයි කියල කියන්නෙ..:sorry::sorry:...
    Phone එකෙ.Back Side පොඩි වෙනස්කම් ටිකක් ටියෙ කියල කියනෙ ඕන්........
    පොඩ්ඩක් පල්ලෙහා Video එක බලන්ඩකො..

    What specs can we look forward to?

    කොහම්ට් සැම්සුන්ග්ලගෙ Note Series එකෙ Features නම් සුපිරිනෙ:cool::love::love::love:
    ඳැනට තඉයන rumor හැටියට Phone එකෙ Specification ටිකනම්

    Operating system+++++++Android Oreo
    Processor++++++++++++Qualcomm Snapdragon 845 or Exynos 9810
    Screen++++++++++++++6.3-inch Quad HD (2960 x 1440) Super AMOLED panel 18.5:9 aspect ratio
    RAM+++++++++++++++6GB / 8GB
    Storage+++++++++++++128GB / 256GB / 512GB
    Expandability+++++++++microSD up to 2TB
    Battery++++++++++++++4,000 mAh
    Connectivity++++++++++USB-C ,3.5mm headphone jack
    Security+++++++++++++Fingerprint sensor,Iris scanning,Face unlock
    NFC+++++++++++++++Yes

    Samsung Galaxy Note 9 price

    Price එක ගැනනම් ලොකුවට කියල නැ කොහම්ඨ් $950-$1000 :shocked::shocked:අතර වෙයි කියල කියන්නෙ:confused::confused::confused:

    ඔන්න පොඩි ව්ස්තරයක් කරා වැඳගට් වගෙ උනානම් පොඩි BUMP එකක් ඳාලා
    Rep පාරක් ඳිගෙනම යන්ඩො
    ....:cool::cool::cool:

    samsung-galaxy-note-9-blue-yellow-eb.jpg

    Sources:https://www.androidcentral.com/sams...ews/samsung-galaxy-note-9-what-we-want-to-see
     
    Last edited:
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මම නම් බන් ජීවිතේට තවත් සැම්සුන්ග් ෆෝන් එකක් ගන්නෑ...

    හේතු...

    01 උන් හෙන අරොගන්ට්... උන්ට ඕන මගුල් අපි කැමති උනත් නැතත් උන් ඔබනව. අඩුම තරමේ අපිට ඕන විදියට ඒව වෙනස් කරගන්නනවත් දෙන්නෑ...

    උදා- සමහර ඇප්ස් අයින් කරන්න බෑ. බික්සිබටන් එක වෙනත් දේකට අසයින් කරන්න බෑ.

    මොන ලබ්බක්ද බන් සල්ලි දීල අරගෙනත් උන්ගේ ඇටිටියුඩ් බලන්නයි.

    02 මොන ෆ්ලෑග්ෂිප් එක උනත් අප්ඩේට්ස් අවුරුදු 2යි නැත්නම් 3යි. මුල් අවුරුද්දෙදිත් OS අප්ඩේට් එන්න මාස ගානක් යනව.

    03 සොෆ්ට්වෙයා එක්ස්පීරියන්ස් එක හෙනම අවුල්. ටච්විස් සක්ස්...

    04 බැටරිය තාම එක තැන. වෙන බ්‍රෑන්ඩ් වලින් මිඩ්රේන්ජ් ෆෝන් වලටත් 4000 බැටරියක් දෙනව.

    ඕව තමා හේතු...

    මට නම් ෆෝන් එකක් ගත්තම ඒකෙ සොෆ්ට් වෙයා මට ඕන විදියට වෙනස් කරන්න පුලුවන් වෙන්න ඕන..

    මගුලේ ෆේස්බුක් ඇප් එක අයින් කරන්න බෑ. මට ඒ දකිනකොටත් ඇගේ ලේ නටනව..

    තනිකර පෙර කර කරුමයක් පස්සෙන් එනව වගේ.. මොක ගත්තත් මගුලේ ෆේස්බුක්...:growl::growl:
     
    • Like
    Reactions: kalana wasala

    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    කඩ්ඩ බැරි එකා;23432017 said:

    adanne nethuwa, custom launcher ekak daganinko.
    neththam stock android ekak hoyala ganin. custom android mokak gaththath unge ewa obanawa thama.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    adanne nethuwa, custom launcher ekak daganinko.
    neththam stock android ekak hoyala ganin. custom android mokak gaththath unge ewa obanawa thama.

    මම නෝව ලෝන්චර් එක යූස් කරනව බන්. ඒක නැතුව මට සැම්සුන්ග් ෆෝන් එකක් යූස් කරන්න තියා හිතන්නවත් බෑ.

    මම දැන් mi පෝන් එකක් අරන් ස්ටොක් ඇන්ඩ්‍රොයිඩ් මමම ගහගෙන යූස් කරන්නේ බන්. පට්ට මට ඕන මගුලක් කරන්න පුුලුවන්. මට නම් software experiance is everyting. :love:
     
    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    කඩ්ඩ බැරි එකා;23432017 said:
    මම නම් බන් ජීවිතේට තවත් සැම්සුන්ග් ෆෝන් එකක් ගන්නෑ...

    හේතු...

    01 උන් හෙන අරොගන්ට්... උන්ට ඕන මගුල් අපි කැමති උනත් නැතත් උන් ඔබනව. අඩුම තරමේ අපිට ඕන විදියට ඒව වෙනස් කරගන්නනවත් දෙන්නෑ...

    උදා- සමහර ඇප්ස් අයින් කරන්න බෑ. බික්සිබටන් එක වෙනත් දේකට අසයින් කරන්න බෑ.

    මොන ලබ්බක්ද බන් සල්ලි දීල අරගෙනත් උන්ගේ ඇටිටියුඩ් බලන්නයි.

    02 මොන ෆ්ලෑග්ෂිප් එක උනත් අප්ඩේට්ස් අවුරුදු 2යි නැත්නම් 3යි. මුල් අවුරුද්දෙදිත් OS අප්ඩේට් එන්න මාස ගානක් යනව.

    03 සොෆ්ට්වෙයා එක්ස්පීරියන්ස් එක හෙනම අවුල්. ටච්විස් සක්ස්...

    04 බැටරිය තාම එක තැන. වෙන බ්‍රෑන්ඩ් වලින් මිඩ්රේන්ජ් ෆෝන් වලටත් 4000 බැටරියක් දෙනව.

    ඕව තමා හේතු...

    මට නම් ෆෝන් එකක් ගත්තම ඒකෙ සොෆ්ට් වෙයා මට ඕන විදියට වෙනස් කරන්න පුලුවන් වෙන්න ඕන..

    මගුලේ ෆේස්බුක් ඇප් එක අයින් කරන්න බෑ. මට ඒ දකිනකොටත් ඇගේ ලේ නටනව..

    තනිකර පෙර කර කරුමයක් පස්සෙන් එනව වගේ.. මොක ගත්තත් මගුලේ ෆේස්බුක්...:growl::growl:

    හුකෑස්........එක එක්කනගෙ කැමඨනෙ බ්න්.....උම්බ නම් APPLE කරයෙක් වගෙ:lol::lol::lol:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    Iphone lath dan eelaga phone eka 6.3 walata hadai.eeta passe samsungla note 10 eka 7 inch hadai tab ekak widihatama.:lol:un degollo me tharam kal kareth ehemane.:D
     
    Last edited:
    • Like
    Reactions: kalana wasala
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    දැන් සැම්සුන්ග් වැටෙනව බන්. උන්ගේ s9 වල සෙලින්ග් හොද නෑලු. දැන් මිනිස්සු වැඩිය ලේටස්ට්ම එක ගන්න බලන්නෑ. මොකද s8 එකත් එක්ක බලද්දී ලොකු වෙනසක් නෑ.

    දැන් උන් ෆෝල්ඩබල් ෆෝන් අරව මේව ගිමික්ස් දාල හරි විකුනන්න යන්නේ...
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    s4 ekenma samsung epa una pinwathuni :confused: dan oneplus :D

    උන් සාපේක්ෂව හොදයි. බන් උන්ගේ ඇටිටියුඩ් එක අවුල් බන්. එක පාරක් බෙන්ච්මාර්ක් බූස්ට් එකක් ගන්න හිතලම ඕවක්ලොක් කරල තිබ්බ උන්ගේ ෆෝන්. ඒක පස්සේ අහුවෙලා උන් චාටර් උනා.

    අනික උන්ගේ දැන් යුනීක්නස් එකක් නෑ. තනිකර කොපිය යන්නේ. ඉස්සර තිබ්බ කොමියුනි එකට ඇහුන්කන් දීල වෙනස්ම දෙයක් කරන ලොයල් ගතිය උන්ගේ නෑ දැන්.
     
    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    කඩ්ඩ බැරි එකා;23432081 said:
    උන් සාපේක්ෂව හොදයි. බන් උන්ගේ ඇටිටියුඩ් එක අවුල් බන්. එක පාරක් බෙන්ච්මාර්ක් බූස්ට් එකක් ගන්න හිතලම ඕවක්ලොක් කරල තිබ්බ උන්ගේ ෆෝන්. ඒක පස්සේ අහුවෙලා උන් චාටර් උනා.

    අනික උන්ගේ දැන් යුනීක්නස් එකක් නෑ. තනිකර කොපිය යන්නේ. ඉස්සර තිබ්බ කොමියුනි එකට ඇහුන්කන් දීල වෙනස්ම දෙයක් කරන ලොයල් ගතිය උන්ගේ නෑ දැන්.
    ow bn dan nam unuth yanne copy ekak. pixel ekak ganna inne bn ilagata.
     
    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,231
    529
    113
    Ratnapura
    කඩ්ඩ බැරි එකා;23432017 said:
    මම නම් බන් ජීවිතේට තවත් සැම්සුන්ග් ෆෝන් එකක් ගන්නෑ...

    හේතු...

    01 උන් හෙන අරොගන්ට්... උන්ට ඕන මගුල් අපි කැමති උනත් නැතත් උන් ඔබනව. අඩුම තරමේ අපිට ඕන විදියට ඒව වෙනස් කරගන්නනවත් දෙන්නෑ...

    උදා- සමහර ඇප්ස් අයින් කරන්න බෑ. බික්සිබටන් එක වෙනත් දේකට අසයින් කරන්න බෑ.

    මොන ලබ්බක්ද බන් සල්ලි දීල අරගෙනත් උන්ගේ ඇටිටියුඩ් බලන්නයි.

    02 මොන ෆ්ලෑග්ෂිප් එක උනත් අප්ඩේට්ස් අවුරුදු 2යි නැත්නම් 3යි. මුල් අවුරුද්දෙදිත් OS අප්ඩේට් එන්න මාස ගානක් යනව.

    03 සොෆ්ට්වෙයා එක්ස්පීරියන්ස් එක හෙනම අවුල්. ටච්විස් සක්ස්...

    04 බැටරිය තාම එක තැන. වෙන බ්‍රෑන්ඩ් වලින් මිඩ්රේන්ජ් ෆෝන් වලටත් 4000 බැටරියක් දෙනව.

    ඕව තමා හේතු...

    මට නම් ෆෝන් එකක් ගත්තම ඒකෙ සොෆ්ට් වෙයා මට ඕන විදියට වෙනස් කරන්න පුලුවන් වෙන්න ඕන..

    මගුලේ ෆේස්බුක් ඇප් එක අයින් කරන්න බෑ. මට ඒ දකිනකොටත් ඇගේ ලේ නටනව..

    තනිකර පෙර කර කරුමයක් පස්සෙන් එනව වගේ.. මොක ගත්තත් මගුලේ ෆේස්බුක්...:growl::growl:

    ඕක හින්ද තමා මම නොකිය 6.1 ගත්තේ.. වෙන මොකුත් හින්ද නෙමේ.. AndroidOne නිසා..
     
    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    Apple wala eeta hapan ne.hire damma wage:lol:

    Ekane bn JailBreak Karanee:yes::yes::yes:

    Iphone lath dan eelaga phone eka 6.3 walata hadai.eeta passe samsungla note 10 eka 7 inch hadai tab ekak widihatama.:lol:un degollo me tharam kal kareth ehemane.:D

    Sirama kathawa bn 2gollma 4n size ekai 4n eke cam ganai wedi karanwa withrai INNOVATION ekak na:sorry::sorry::sorry:

    කඩ්ඩ බැරි එකා;23432056 said:
    lol apple? නිකන් දුන්නත් ඒපා බන්. :lol:

    Yakooo Lankawe un ara redi galawagena natuwe ahenam:D:D

    ඕක හින්ද තමා මම නොකිය 6.1 ගත්තේ.. වෙන මොකුත් හින්ද නෙමේ.. AndroidOne නිසා..

    :shocked::shocked::shocked:

    hamotama rep++ dunnaa
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    කඩ්ඩ බැරි එකා;23432059 said:
    දැන් සැම්සුන්ග් වැටෙනව බන්. උන්ගේ s9 වල සෙලින්ග් හොද නෑලු. දැන් මිනිස්සු වැඩිය ලේටස්ට්ම එක ගන්න බලන්නෑ. මොකද s8 එකත් එක්ක බලද්දී ලොකු වෙනසක් නෑ.

    දැන් උන් ෆෝල්ඩබල් ෆෝන් අරව මේව ගිමික්ස් දාල හරි විකුනන්න යන්නේ...

    eka nam aththe s9 ekai s8 ekai loku wenasak nehe, dekama ekai wage, hebei bezel less eke s8 eke apu hinda hugak sell una, dan kisima uniquueness ekak nehe, dan 40kata tiyena phone uth bezel less enne.. hebei samsung display quality hodai, note 9 ekath note 8 eka wage tibboth tikak sell wena eka adu wei.
     
    webcapital

    Active member
  • Feb 22, 2009
    483
    117
    43
    කඩ්ඩ බැරි එකා;23432017 said:
    මම නම් බන් ජීවිතේට තවත් සැම්සුන්ග් ෆෝන් එකක් ගන්නෑ...

    හේතු...

    01 උන් හෙන අරොගන්ට්... උන්ට ඕන මගුල් අපි කැමති උනත් නැතත් උන් ඔබනව. අඩුම තරමේ අපිට ඕන විදියට ඒව වෙනස් කරගන්නනවත් දෙන්නෑ...

    උදා- සමහර ඇප්ස් අයින් කරන්න බෑ. බික්සිබටන් එක වෙනත් දේකට අසයින් කරන්න බෑ.

    මොන ලබ්බක්ද බන් සල්ලි දීල අරගෙනත් උන්ගේ ඇටිටියුඩ් බලන්නයි.

    02 මොන ෆ්ලෑග්ෂිප් එක උනත් අප්ඩේට්ස් අවුරුදු 2යි නැත්නම් 3යි. මුල් අවුරුද්දෙදිත් OS අප්ඩේට් එන්න මාස ගානක් යනව.

    03 සොෆ්ට්වෙයා එක්ස්පීරියන්ස් එක හෙනම අවුල්. ටච්විස් සක්ස්...

    04 බැටරිය තාම එක තැන. වෙන බ්‍රෑන්ඩ් වලින් මිඩ්රේන්ජ් ෆෝන් වලටත් 4000 බැටරියක් දෙනව.

    ඕව තමා හේතු...

    මට නම් ෆෝන් එකක් ගත්තම ඒකෙ සොෆ්ට් වෙයා මට ඕන විදියට වෙනස් කරන්න පුලුවන් වෙන්න ඕන..

    මගුලේ ෆේස්බුක් ඇප් එක අයින් කරන්න බෑ. මට ඒ දකිනකොටත් ඇගේ ලේ නටනව..

    තනිකර පෙර කර කරුමයක් පස්සෙන් එනව වගේ.. මොක ගත්තත් මගුලේ ෆේස්බුක්...:growl::growl:

    Sirawata.. matath FB aki office package akai ain karaganda one. Me magule be ne :growl: