samsung note 3

Dhanushka.N

Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    samsung note 3 SM-N900S Korean phone එකක් තියෙනව.සිග්නල් බර ලග R අකුරක් වැටෙනවා,රෝමින් සිද්දයක් මන් හිතන්නේ.කෝල් ගන්න පුළුවන් එන්නේ වෙලාවකට විතරයි.ඩේට වැඩත් නැ.හාඩ් රීසෙට් කලා.රොම් එකක් ගැහුවා හැබැයි official.එත් එහමමයි.කස්ටම් රොම් එකක් නෑ හොයාගන්න.මොකද මේකට කරන්න පුළුවන්.උදව්වක් කරන්න:yes::yes:
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    හුත්තක් බන් මගෙත් නොට් 3 කොරියන් එකක් තියෙනවා හැම රෙද්දම වැඩ. on කරපු වෙලාවේ ඉදන් බලන් ඉද්දි බැටරි බහිනවා. එපා වෙලා ඉන්නේ. දැන් ඔහේ පැත්තකට දාලා තියෙනවා කිසි වැඩක් කරන්න බෑ. දුක තමා බන් බම්ප්
     
    • Like
    Reactions: Dhanushka.N

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    EMINƎM;21110562 said:
    හුත්තක් බන් මගෙත් නොට් 3 කොරියන් එකක් තියෙනවා හැම රෙද්දම වැඩ. on කරපු වෙලාවේ ඉදන් බලන් ඉද්දි බැටරි බහිනවා. එපා වෙලා ඉන්නේ. දැන් ඔහේ පැත්තකට දාලා තියෙනවා කිසි වැඩක් කරන්න බෑ. දුක තමා බන් බම්ප්

    කියල වැඩක් න බන් 6GB withara aparade iwara una ban mekata rom hoyala:angry::angry:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    උඹේ කනේක්ශන් එක මොකක්ද? ඔය රෝමින්ග් ඇක්ටිවේට් වෙලා යකො තියෙන්නේ. වෙන මගුලක් නෙවෙයි. ඩයලොග් නම් ඩයලොග් එකට කතා කරලා රෝමින්ග් ඩිඇක්ටිවේට් කර ගනින්..
     
    • Like
    Reactions: Dhanushka.N

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    උඹේ කනේක්ශන් එක මොකක්ද? ඔය රෝමින්ග් ඇක්ටිවේට් වෙලා යකො තියෙන්නේ. වෙන මගුලක් නෙවෙයි. ඩයලොග් නම් ඩයලොග් එකට කතා කරලා රෝමින්ග් ඩිඇක්ටිවේට් කර ගනින්..

    කතා කලා බන් උන් කියනවා එහෙම වෙලා නෑ ෆෝන් එකේ අවුලක් කියල
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    පෝන් එක අවුලක් වෙන්න විදියක් නෑ..මමත් use කරල තියෙනව. වෙන සිම් එකක් දාල බලන්න ඒකටත් එහෙමද කියල
     
    • Like
    Reactions: Dhanushka.N
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    Smart phones ගැන මගේ දැනුම අන්තිමයි මේක වෙන නෙට්වර්ක් එකකට උබ කනෙට් වෙනව වෙන්න පුලුවන්..

    Autoroaming - where you connect to a different cellular network in that country

    data roaming - where you can use data of that country's cellular network.
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    BarakOsama
    poragen poddak ahala balanna.

    mage yaluwektath oya wage ekak tibba. galaxy S3 korean ekak. eke call aulak na. data samahara welawata wada. anik welawata na. battery ekath balan iddi bahinawa. anika phone eka heat wenawa pattetama.
    ekatanam custom rom ekak gahuwama tikak wade shape. eth mobile data case ekanam ayeth awa.(oya BarakOsama thama help kale)

    owage signal bands wenas mehe tiyana phones walata wada. models 3k enawa. mobile company 3k(L/K/S). eka model ekak convert karanna lesi(K ekada koheda). anik dekata case enawa kiyala thama tiyenne.

    Issalla wena sim ekak daala balanna. nathnam oya convert scene ekak thama karanna wenne.

    PS - me thiyenne video ekak. global rom eka flash karana scene ekak thama tiyenne. hariyata balala karanna. nathnam brick wei.
     
    Last edited:
    • Like
    Reactions: Dhanushka.N

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    පෝන් එක අවුලක් වෙන්න විදියක් නෑ..මමත් use කරල තියෙනව. වෙන සිම් එකක් දාල බලන්න ඒකටත් එහෙමද කියල

    කෝරලේමහත්තයා;21110754 said:
    Smart phones ගැන මගේ දැනුම අන්තිමයි මේක වෙන නෙට්වර්ක් එකකට උබ කනෙට් වෙනව වෙන්න පුලුවන්..

    Autoroaming - where you connect to a different cellular network in that country

    data roaming - where you can use data of that country's cellular network.

    BarakOsama
    poragen poddak ahala balanna.

    mage yaluwektath oya wage ekak tibba. galaxy S3 korean ekak. eke call aulak na. data samahara welawata wada. anik welawata na. battery ekath balan iddi bahinawa. anika phone eka heat wenawa pattetama.
    ekatanam custom rom ekak gahuwama tikak wade shape. eth mobile data case ekanam ayeth awa.(oya BarakOsama thama help kale)

    owage signal bands wenas mehe tiyana phones walata wada. models 3k enawa. mobile company 3k(L/K/S). eka model ekak convert karanna lesi(K ekada koheda). anik dekata case enawa kiyala thama tiyenne.

    Issalla wena sim ekak daala balanna. nathnam oya convert scene ekak thama karanna wenne.

    PS - me thiyenne video ekak. global rom eka flash karana scene ekak thama tiyenne. hariyata balala karanna. nathnam brick wei.
    thanx machan dipu sup ekata.wade goda dagaththa.ela ela :yes::yes::yes::yes::love::love: