ඔව් ඒක ඇත්ත.
සැම්සුන් හොදයි ඇපල් එක්ක බලනකොට.ඇපල් වල ගෙවන ගානට සරිලන දේ ලැබෙන්නේ නෑ.
බ්ලුටූත් ඇපල් ටු ඇපල් විතරයි,රේඩියෝ නෑ,මොනා කරන්නත් අයි ටියුන්ස් ඕන,රෑට කැමරාව මෙලො රහක් නෑ.මොකටද බන් එච්චර ගානක් දීලා ඔය වගේ ෆෝන් එකක් ගන්න ඕන?
Ethakota iOS, apps ehema hadanne free neweine ban. UX/UI studies, QA wage ewata wiyadam yanawane ban. Physical dewal witharak baluwama aniwa phone eka padui eth software quality ekka balanakota waradak kiyanna ba.
Apple wala resale value eka hodai. Mama aniwaryayenma annually phone eka upgrade karanawa mata athin 15-20k withara denna one echcharai.
S4 ekak deela S5 ekak ganna puluwan da ban e wage?