Samsung or Google Pixel 6a

MATHISHA666

Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    Samsung Galaxy A53 5G and Google Pixel 6a
    https://www.gsmarena.com/compare.php3?idPhone1=11268&idPhone2=11229

    Samsung Galaxy A53 (8GB)
    Google Pixel 6a
    (6GB)

    මේ PHONE 2කෙන් ගන්න හොදයි කියලා අදහසක් තියන , ගෙවන ගානට වටිනාම phone එක මොකක්ද කියලා හිතන්නේ.

    video recording , photo ගන්න වැඩ වලට හොද phone එකක් මොකක්ද හිතන්නේ
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,454
    1
    15,049
    113
    Samsung යනවා නම් උන්ගෙ galaxy / Note සිරිස් යන්න ඕනෙ බන්...

    පික්සල් එක නම් හොද අයිටම් එකක් අප්ඩෙට් ඒවි තව ඉස්සරට කාලයක් යනකම්...
    පොටො වලට නම් මරු අයිටම් එකක් ඕක...
    smooth එ‍ක්ස්පිරියන්ස් එක නම් පට්ට
     
    MATHISHA666

    Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    google eka hodai neda ban
    keeyak wenawada official agent kenek innawada
    mekanm mn baluwe na, ehema shop tyna wada bn.. 130 ganakata wage mn dakka tyanawa , shop wala

    1672045124666.png

    Samsung යනවා නම් උන්ගෙ galaxy / Note සිරිස් යන්න ඕනෙ බන්...

    පික්සල් එක නම් හොද අයිටම් එකක් අප්ඩෙට් ඒවි තව ඉස්සරට කාලයක් යනකම්...
    පොටො වලට නම් මරු අයිටම් එකක් ඕක...
    smooth එ‍ක්ස්පිරියන්ස් එක නම් පට්ට
    පික්සල් mn danna kalagawath na bn, mn use karalama na,
    පික්සල් wala leda tyanawada, nomaly hamotama ena
    ------ Post added on Dec 26, 2022 at 2:30 PM
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,454
    1
    15,049
    113
    mekanm mn baluwe na, ehema shop tyna wada bn.. 130 ganakata wage mn dakka tyanawa , shop wala

    View attachment 192884

    පික්සල් mn danna kalagawath na bn, mn use karalama na,
    පික්සල් wala leda tyanawada, nomaly hamotama ena
    ------ Post added on Dec 26, 2022 at 2:30 PM
    මම පික්සල් 3 එකක් යුස් කරන්නේ..
    3 එකේ නම් බැටරි මදි... වෙන සීන් නෑ බං....

    6A කොමන් එර්‍රස් නම් නොදනී..

    අනිත් එක දූපතේ ඒජන්ත වරයෙකු නෑ පික්සල් වලට.
    ඒකයි කඩ වලින් අවුරුදු 1 වොරන්ටි දෙන්නේ..
    නැත්තේ...
     
    game777

    Junior member
  • Apr 8, 2012
    37
    32
    18
    Samsung Galaxy A53 5G and Google Pixel 6a
    https://www.gsmarena.com/compare.php3?idPhone1=11268&idPhone2=11229

    Samsung Galaxy A53 (8GB)
    Google Pixel 6a
    (6GB)

    මේ PHONE 2කෙන් ගන්න හොදයි කියලා අදහසක් තියන , ගෙවන ගානට වටිනාම phone එක මොකක්ද කියලා හිතන්නේ.

    video recording , photo ගන්න වැඩ වලට හොද phone එකක් මොකක්ද හිතන්නේ
    phone ekak gaththada? mageth idea ekak tiyanne oya deken ekak ganna
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,350
    1,625
    113
    Pixel ekak gannawanam 6 or 7 ekak ganna. 6a eke display eka wedak ne. Ube main focus eka camera ekanam withrak 6a eka ganin. Me option deken mata nam hoda A53 eka.