samsung or sony ericsson

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ඒක මචන් උඹෙ අවශ්‍යතාවයි කැමැත්තයි අනූව තමයි තීරණය වෙන්නේ.....
    omnia එකේ internal memory එක වැඩියි ඒත් ඒකේ OS එක Windows Mobile. Xperia එකේ Android....
    1Ghz processor එකයි Android OS එකයි හින්දා මමනන් තෝරගන්නේ Xperia එක :yes:
     
    born2post

    Well-known member
  • Nov 22, 2008
    1,256
    32
    48
    33
    http://www.elakiri.com/forum/born2post.exe
    ඒක මචන් උඹෙ අවශ්‍යතාවයි කැමැත්තයි අනූව තමයි තීරණය වෙන්නේ.....
    omnia එකේ internal memory එක වැඩියි ඒත් ඒකේ OS එක Windows Mobile. Xperia එකේ Android....
    1Ghz processor එකයි Android OS එකයි හින්දා මමනන් තෝරගන්නේ Xperia එක :yes:

    me too
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,788
    1,005
    113
    Windows Mobile ne therumak na ehenam. If it was Windows Phone 7 over Android I would recommend WP7.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මචං Xperia mini එක ගන්න එපා. එකෙ heating issue එකක් තියනව. වෙන Xperia phone එකක් ගන්න. Xperia වල කොහොමත් advanced hardware එන්නෙ එසමාන මිල ගනන් වල අනික් brand එක්ක බලදින්.

    මෙවගෙ එව තමයි xperia වල අනික් එවට වඩා තියෙන්නෙ. 1Ghz processor, 512MB Ram, HD camera.

    Last edited: