Samsung phone for FD

Sansaare

Active member
  • Feb 12, 2015
    494
    243
    43
    යාලුවනේ, මම දැක්කා ඉරිදා පත්තරේ තිබ්බා ලක්ෂ දෙකක FD එකක් අවුරුදු දෙකකට දැම්මාම Samsung Duos 2 ෆෝන් එකක් දෙනවා කියල. හැබැයි FD එකට පොලිය නම් 5% යි. කට්ටියගේ අදහස් මොනවද මේ ගැන ?
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Normal bam awrudu dekata 8% 9% th thra intrest ekak denwa..api kiyamukoo 9 % kiyala.. ethakota..mun dan 5 % denne 4n ekath dena hnda. ethakota awrudu dekakata 4 % gathoth rs. 16000k wenwa.. oya wage ganakatane yanne duos eka kohomath..mun mee karnne ara poliyama podak aluth widihata dena ekayi ban...
     
    • Like
    Reactions: Sansaare