samsung phone help plz

djrox91

Well-known member
  • Sep 27, 2011
    686
    359
    63
    Matara
    මචන් මගේ ගාව samsung nexus s 4n 1ක් තියෙනවා.ඒ 4න් එකේ charging port 1ක වෑඩ කරන්නේ නෑ.මට කවුරු හරි කියනවද ඒ port 1ක replace කරන්න පුලුවන් ද බෑරි ද කියල?.පුලුවන් නම් colombo හොද sure place 1ක් කියනවද repair කරන contact numbers එක්ක. normally කීයක් වගේ යයි ද හදන්න?

    please help me.bump 1k wath dala yanna.thanks
     
    azzer

    Member
    Sep 26, 2011
    708
    137
    0

    machan Pettah wala bus eka nawaththapu gaman thiyenawa No 62 Shop number eka mathaka vidiyata...Osman aiyage kade kiyala ahanna ...ona kenek kiyai.....yaluwek kiwwe kiyanna......ganan sadaranai....wade ganata karala dei......