Samsung phones help 📻🎼🔊📱

Bizzare_Art

Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    Samsung Galaxy A72 එකක් ගන්න යන්නේ..
    1) Damro,Singer වගේ එකකින් ගන්න එකද හොද? නැත්තම් Idealz වගේ 3rd party ශොප් එකකින්ද?
    2) mid range ෆෝන් වල මන් හොයා ගත්තු විදියට හොදම කැම් එක තියෙන්නේ A72 එකේ..ඒක නිසා ඔයාලා ගාව තියනවනම් sample photos ටිකක් දානවද? Portrait එහෙම.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,377
    1
    32,053
    113
    - උඩරට -
    Samsung Galaxy A72 එකක් ගන්න යන්නේ..
    1) Damro,Singer වගේ එකකින් ගන්න එකද හොද? නැත්තම් Idealz වගේ 3rd party ශොප් එකකින්ද?
    2) mid range ෆෝන් වල මන් හොයා ගත්තු විදියට හොදම කැම් එක තියෙන්නේ A72 එකේ..ඒක නිසා ඔයාලා ගාව තියනවනම් sample photos ටිකක් දානවද? Portrait එහෙම.
    Xiomi /Poco අපතයෝ ටික දැන් 🏃 එයි උබට ෆෝන් කැමරා ගැන කියලා දෙන්න 😅
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    ela
    Samsung hodaida ban
    ow anith brands wela fan group wela tibba aul samsung group eke tibbe na
    Xiomi /Poco අපතයෝ ටික දැන් 🏃 එයි උබට ෆෝන් කැමරා ගැන කියලා දෙන්න 😅
    Xiaomi ganna giye eka aul wage
    man gatta last week... patta phone eka...
    mata portraits photoa tikak danna balanna
    Mama A 52 ekak ganna idea,karan innawa
    ela bro
    A 52 ekata JBL blutooth speaker ekai denawa samsung ekan
    kiyada?
     
    • Like
    Reactions: charitha2011

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,201
    36,231
    113
    කෑගල්ල
    ඔක 5G ද, දැනට M 31 එකක් තියේන්නේ. දැනටනම් අවුලක් නෑ. කොහොමත් A71 එකත් ඉට වඩා ඉහලින්න් නේ තිබ්බේ.72 එක හොද ඇති. අයේ දැක්කේ s20 එක තමා. ඉස්සර වගේ නම් දැන් battery අවුල් නෑ වගේ.
    ඔය උබ 3rd party කියලා දාලා තියන උන් ගැනනම් කිසිම පැහැදීමක් නෑ. බඩු අරගෙන තියන නිසා කියන්නේ.
    Singer එක හොදා. මහරගම කිට්ටුවනම් උන්ගේ repair කරන තැනක් තියනවා. එතනනම් එක පාරක් හදලා දුන්නා. අනිත් පැතිවල repair කරලා දේන තැන් කොහොමද දන්නේ නෑ. දන්න විදිහට warranty වලට අරන් ගියහම ගම්පහ කුරුනැගල වගේ තැන් වලට යවනවා.
     
    5g naaa. Mata 2 years use kerenna tibbanam athi hodatama. Damro unge service eka hodainhabai. Authorized unge okkogema ekama price eka yannee. Mid range hodama camera phone eka oka tama 1 lak
    Welata ganna tiyana. Samsung brand ekath hodai. Xiomi vivo oppo wage nemai habai. Sure itin

    man gatta lagadi Samsung A52s 5G ekak.
    eke
    Chipset eka hodai neda. ??? Habi cam eka madi ban a52 wela.
    ------ Post added on Dec 25, 2021 at 10:55 PM
     
    • Like
    Reactions: charitha2011

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    last week hathth A 32 5G and A22 5G dekama hodai. ita kalin gaththu A50 eka thawama awulak ne
    man balanne cam eka ban. a72 cam ekata gahanna phone ekak na oya range eke. chipset gpu lokuwata dala awata samsung taram hardware software mix kerela hoda out put ekak araganna anith company welata ba. a52 eka hodai eke telephoto 3x optical zoom na. optical zoon hodai portrait welta

    mchn normal shop wala 70-72 atara yanne
    samsung un 77k dala tawa 5-6ka jbl speaker ekak deno. saralawa kiuwot uba e dekatama otana gewala inne. owata rawatenna epa.man me nikan kiuwe lankwe okkkma ohomai mchn.

    https://www.google.com/amp/s/www.id...uct-amp/samsung-galaxy-a52-8gb-ram-price.html
    ------ Post added on Dec 25, 2021 at 10:57 PM
    na ban mokak hari aulak gihin warranty claim kerenna giyama case eka 5000k 10k wadi
    pura gewala ganna ekata wada aul. loku company baya kerela ape wade kereganna puluwan athdakeemen kiyanne fb wela review ehema dammama passen awith toffie chocolate deela yanne.
    AMW eka hodama uda harane.
    ------ Post added on Dec 25, 2021 at 11:00 PM
     
    • Like
    Reactions: charitha2011

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,201
    36,231
    113
    කෑගල්ල
    බම්ප්
    තේරුනේ නෑ බන්.
    5g naaa. Mata 2 years use kerenna tibbanam athi hodatama. Damro unge service eka hodainhabai. Authorized unge okkogema ekama price eka yannee. Mid range hodama camera phone eka oka tama 1 lak
    Welata ganna tiyana. Samsung brand ekath hodai. Xiomi vivo oppo wage nemai habai. Sure itin

    eke
    Chipset eka hodai neda. ??? Habi cam eka madi ban a52 wela.
    ------ Post added on Dec 25, 2021 at 10:55 PM
    මම කෑගල්ලේ ඉන්නේ damro පරයෝ තමා කිවේ අපේ අම්මගේ පෝන් එකේ data වැඩ කරන්නේ නැතිව ගියපාර ගිහින් දුන්නම කුරුනෑගල හරි ගම්පහ හරි අරන් යන්න කියලා. ඔය අවට ඉන්න අනිත් උනුත් ඔය තැන් වලින්ම වේන්න ඇති service එක දේන්නේ. Singer softlogic, abance එහෙමත්. ඒක නිසා එකත් පොඩ්ඩක් හොයලා බලන්න වෙයි.
    කරන්න දෙයක් නෑ සිම් එක ගලවලා අනිත් ස්ලොට් එකට දාලා restart කරාම වැඩ. අයේ සතියකින් ඒක වැඩ නැතිව යනවා. එතකොටත් අයේ මාරු කරාම වැඩ. අම්මට වැඩේ කියලා දීලා තියේන්නේ.
     
    • Like
    Reactions: Bizzare_Art