Samsung refrigerator

gilbuwa2

Junior member
  • Jul 20, 2014
    102
    10
    18
    මෙන්න මේ refrigerator එක softlogic එකෙන් ගන්න බැලුවෙ . 190L එක වැඩිත් එක්ක ඇති .:nerd:

    Samsung උනාට මෙ modle එක ගැන විස්තරයක් නම් නෑ internet එකෙ හොයා ගන්න

    Compressor : Inverter
    Refrigerant : R600-a
    Base Stand Drawer : Yes
    Energy Consumption : 198 kWh
    Energy Star Rating : 5 Star


    01-500x500.jpg



    Capacity
    Gross Total (Litres) : 190

    Net Weight : 37.6 kg
    Packing Weight : 42 kg

    General Specifications & Features
    Cooling Type : Direct Cool
    Cooling Retention (Cool Pack) : 9 hours
    Egg Container(Egg Tray) : Yes
    Interior Light : Bulb
    Icemaker : Ice Tray
    Cyclopentane Insulation : Yes
    Lock & Key : Yes
    Compressor : Inverter
    Refrigerant : R600-a
    Door Handle : Bar (Chrome)
    Door Open Type : Swing Type Grande
    Base Stand Drawer : Yes
    Energy Consumption : 198 kWh
    Energy Star Rating : 5 Star
    Free Standing : Yes
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,899
    3,453
    113
    Pls wear a MASK
    මෙන්න මේ refrigerator එක softlogic එකෙන් ගන්න බැලුවෙ . 190L එක වැඩිත් එක්ක ඇති .:nerd:

    Samsung උනාට මෙ modle එක ගැන විස්තරයක් නම් නෑ internet එකෙ හොයා ගන්න

    එහෙනම් ඉතින් made in india වෙන්න ඇති:rofl:.innovex ගනින් බන්.අපේම දෙයක්.


    FdsliJo.jpg


    http://innovex.lk/refrigerators.html
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,324
    21,964
    113
    Gotland
    මෙන්න මේ refrigerator එක softlogic එකෙන් ගන්න බැලුවෙ . 190L එක වැඩිත් එක්ක ඇති .:nerd:

    Samsung උනාට මෙ modle එක ගැන විස්තරයක් නම් නෑ internet එකෙ හොයා ගන්න

    Compressor : Inverter
    Refrigerant : R600-a
    Base Stand Drawer : Yes
    Energy Consumption : 198 kWh
    Energy Star Rating : 5 Star





    Capacity
    Gross Total (Litres) : 190

    Net Weight : 37.6 kg
    Packing Weight : 42 kg

    General Specifications & Features
    Cooling Type : Direct Cool
    Cooling Retention (Cool Pack) : 9 hours
    Egg Container(Egg Tray) : Yes
    Interior Light : Bulb
    Icemaker : Ice Tray
    Cyclopentane Insulation : Yes
    Lock & Key : Yes
    Compressor : Inverter
    Refrigerant : R600-a
    Door Handle : Bar (Chrome)
    Door Open Type : Swing Type Grande
    Base Stand Drawer : Yes
    Energy Consumption : 198 kWh
    Energy Star Rating : 5 Star
    Free Standing : Yes

    mokakda ban e 198kwh ? 198kwh per year da?
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Inverter ගන්නවා නම් ජපන් brand එකක් ගන්න , ලෙඩ ආවහාම lcd led tv වගෙ තමයි හදන්න ලෙසි නැ, samsung lg indian එවා ගන්න එපා ,