Hardware නන් ගොඩක්ම ස23 වගේ. Software තමා. Hype එක තරම්ම නන් නෑ වගේ.තවම කම්පැරිසන් එකක්වත් බැලුවේ නැහැ.. හැබැයි මට හිතෙනවා Google Pixel 8 Pro හැම අතින්ම හොදයි කියලා.
ඔව් අද උදේ ට්‍රේලර් එක දැක්කේ. වීඩියෝ එකේ හැටියට අලුත් ඉනොවේශන් මොකුත් නෑ. කලින් ඉදන්ම සොෆ්ට්වෙයා එකේ තිබ්බ ජිල්මාට් තමයි හයිලයිට් කරේ. මට තියෙන්නේත් Note 20U එකක්. ඒකේ මේ ඔක්කොම තියෙනවා.Hardware නන් ගොඩක්ම ස23 වගේ. Software තමා. Hype එක තරම්ම නන් නෑ වගේ.
ඕකට අප්ඩේට් එනවා නන් මේ ටික එයි අප්‍රියෙල් වගේ වෙනකොටඔව් අද උදේ ට්‍රේලර් එක දැක්කේ. වීඩියෝ එකේ හැටියට අලුත් ඉනොවේශන් මොකුත් නෑ. කලින් ඉදන්ම සොෆ්ට්වෙයා එකේ තිබ්බ ජිල්මාට් තමයි හයිලයිට් කරේ. මට තියෙන්නේත් Note 20U එකක්. ඒකේ මේ ඔක්කොම තියෙනවා.
මමත් ගන්න කියලා තමයි බැලුවේ. @Solo Rider මොකෝ කියන්නෙ...![]()
Shop warranty නැතුව ඔරිජිනල් warranty එක්ක ගන්න ගන්නවා නන්.මමත් ගන්න කියලා තමයි බැලුවේ. @Solo Rider මොකෝ කියන්නෙ...![]()
Sony ත් හොදයි ඒත් උන්ගේ ඒව දැන් එච්චර මෙහෙට එන් නෑ.Samsung, pixel මොනවා ආවත් ඉතිං iphone වලට ගහන්න ෆෝන් එකක් නෑ![]()
ඔව් බන්. තාම mix රිවීව් නේ තියෙන්නේ. ඒකනේ. Pixel එක මෙහෙට හරියන්නේ නෑ බන්. මෙහේ උන් හෙන Negative රිවීව් දෙන්නේ. මාත් මාර ආසයි තමයි ගන්න. ඒත් මෙහේට හරියන්නේ නෑ කියන එක තමයි හැමෝම කියන්නේ. වෙන ඉතින් Vivo X100 Pro එක හරි Oppo Find X7 එක හරි තමයි තියෙන්නේ. අතරමං වෙලා වගේ..මට ඉතින් පික්සල් තමයි
ඔකක් ගත්ත අද කෙනෙක්, ත්‍රෙඩ් එකක් දාල තිබුනෙ
අහල බලමු