හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,487
    98,436
    113
    තවම කම්පැරිසන් එකක්වත් බැලුවේ නැහැ.. හැබැයි මට හිතෙනවා Google Pixel 8 Pro හැම අතින්ම හොදයි කියලා.
    Hardware නන් ගොඩක්ම ස23 වගේ. Software තමා. Hype එක තරම්ම නන් නෑ වගේ.

    @N A K A M U R A Hi
    ------ Post added on Jan 18, 2024 at 6:45 AM
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Hardware නන් ගොඩක්ම ස23 වගේ. Software තමා. Hype එක තරම්ම නන් නෑ වගේ.
    ඔව් අද උදේ ට්‍රේලර් එක දැක්කේ. වීඩියෝ එකේ හැටියට අලුත් ඉනොවේශන් මොකුත් නෑ. කලින් ඉදන්ම සොෆ්ට්වෙයා එකේ තිබ්බ ජිල්මාට් තමයි හයිලයිට් කරේ. මට තියෙන්නේත් Note 20U එකක්. ඒකේ මේ ඔක්කොම තියෙනවා.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,487
    98,436
    113
    ඔව් අද උදේ ට්‍රේලර් එක දැක්කේ. වීඩියෝ එකේ හැටියට අලුත් ඉනොවේශන් මොකුත් නෑ. කලින් ඉදන්ම සොෆ්ට්වෙයා එකේ තිබ්බ ජිල්මාට් තමයි හයිලයිට් කරේ. මට තියෙන්නේත් Note 20U එකක්. ඒකේ මේ ඔක්කොම තියෙනවා.
    ඕකට අප්ඩේට් එනවා නන් මේ ටික එයි අප්‍රියෙල් වගේ වෙනකොට
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,487
    98,436
    113
    මමත් ගන්න කියලා තමයි බැලුවේ. @Solo Rider මොකෝ කියන්නෙ...🤔
    Shop warranty නැතුව ඔරිජිනල් warranty එක්ක ගන්න ගන්නවා නන්.

    Samsung, pixel මොනවා ආවත් ඉතිං iphone වලට ගහන්න ෆෝන් එකක් නෑ 😎
    Sony ත් හොදයි ඒත් උන්ගේ ඒව දැන් එච්චර මෙහෙට එන් නෑ.
    ------ Post added on Feb 15, 2024 at 11:22 PM
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    මට ඉතින් පික්සල් තමයි

    ඔකක් ගත්ත අද කෙනෙක්, ත්‍රෙඩ් එකක් දාල තිබුනෙ
    අහල බලමු
    ඔව් බන්. තාම mix රිවීව් නේ තියෙන්නේ. ඒකනේ. Pixel එක මෙහෙට හරියන්නේ නෑ බන්. මෙහේ උන් හෙන Negative රිවීව් දෙන්නේ. මාත් මාර ආසයි තමයි ගන්න. ඒත් මෙහේට හරියන්නේ නෑ කියන එක තමයි හැමෝම කියන්නේ. වෙන ඉතින් Vivo X100 Pro එක හරි Oppo Find X7 එක හරි තමයි තියෙන්නේ. අතරමං වෙලා වගේ.. :sorry:
     
    • Sad
    Reactions: Solo Rider