Samsung S27 ULTRA වෙනස්ම ඩිසයින් ඵකකින්...😳

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,564
    16,397
    113
    ඔය මොන ඩිසයින් අාවත් Samsung ලා කැමරා, බැටරි අතින් තාමත් මොන්ටිසෝරි වයසේ..

     
    • Like
    Reactions: TechnWeb and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,112
    198,634
    113
    Colombo, Sri Lanka
    ඇත්තටම දැන් ෆෝන් ඩිෂයින් වලින් උපරිමේටම ඇවිත් ඉවරයි. දැන් ඔය මාකට එකේ ඉන්න සුරුකුත්තම් වැඩ එල්ලන එක හැර ඉදිරියට විශේෂ මුකුත් එන එකක් නැහැ
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,976
    2
    116,106
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    2027 ඉඳන් replaceble battery නැති phone විකුන්න තහනම් යුරෝපේ..... සැමණියන් කාලයක් එන්නේ
    Samsung S27 Series එක එන්නෙ 2027..බැටරි එක අපිටම ගලවන්ඩ පුලුවන් පාටක් නම් නෑ
     
    • Like
    Reactions: HKavinda and NRTG