මචන්ලා මට පොඩි දෙයක් දැනගන්න. මම phone එකක් ගන්න හදන්නේ. samsung galaxy s4 එකක්.
fb එකේ page එකක තමයි add එක දාල තිබ්බේ.
Brand new seal pack
13 megapixel camera
5'' AMOLED Display not 4.8" fake one
3G , Videos Calls Working
4.2.2 Jelly Bean Running
All sensors are Working (Eye and Air)
All codes are working
High Quality Original Vietnam
Made in Vietnam by Samsung
Same as international
මොකද්ද මචන්ලා මේ vietnam version එකෙයි original version එකෙයි වෙනස?..
same as international කියල දාල තියෙන්නේ.. මේක fake එකක්ද?
නැත්තන් එක එක රටවල් වලට එක එක version ගහන සීන් එකක් ද???
3G තියෙන්නේ...4G නේද තියෙන්න ඕන?
android phone පාවිච්චි කරලා නෑ මීට කලින්.
පොඩ්ඩක් දැනුවත් කරපන් මචන්ල...
තැන්ක්ස් කිව්වා

එත් කොහොමද මචන් මේ IMEI එකෙන් fake ද නැද්ද කියල බලන්නේ?