Iphone 12 Pro max ekak ganna yanne.. prasha thiye

chullahattipadopana

Well-known member
  • Oct 4, 2022
    1,149
    1,189
    113
    iphone 12 pro max එකක් ගන්න යන්නේ .. මොකද කියන්නේ

    මම 2011 ඉදල 2020 වගේ වෙනකල් iphone use කර .ඊට පස්සේ samsung . දැන් ආයෙ ගන්න හිතිල තියෙන්නේ . මචන්ලා , එක ගන්න කොට charger , ear phones වෙනම ගන්න ඕනිද ? කියක් වෙනවද ඒවලට ? original ම ගන්න ඕනිද
     

    PythonBuwa

    Junior member
  • Dec 26, 2023
    15
    26
    13
    Late Reply, But ganna inna ayata kiyanne.
    Hardware warranty 1month
    Battery Health warranty 1month
    1to1 Replace warranty 1month:rolleyes: thiyana thenakin ganna. Hadissi wenna epa niwi senasille widawanna wenne natthn.
    Shop 3ka withara units balala ganna.
    Water Damage walata warranty denne na kohomathma. Wathure danna EPA.

    Loba nowi Apple Doc ekak GNEXT eken ganna. Cable eka Anker, UGreen wage ganna.