Samsung S5 mini da Sony Xperia Z1 compact da

Ruwan_D

Member
Oct 18, 2014
558
36
0
Machala,

Mama phone ekak ganan balaporuwthwen innawa. Mama Samsung wath Sony wath kalin pawich karala na. kauru hari innawanam danata S5 mini use karana ayayi Sony xperia Z1 compact use karana aya innawanam podak kohomada phone wala thathwe kiyala podak kiyanawada. Thank you

:oo::oo::oo::oo:
 
rtmayura

Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    Ow machan specs ekka baluwama athama hodi. mata oni kauru hari use karapu aya innawada balanna. athama Z1 compact eka kohomada kiyala balanna.

    Thank you for your comment bro

    මං use කරන්නෙ Z1 එකක් අවුලක් නෑ. මාස 04ක් විතර වගේ. හැබැයි සිංහල යුනිකෝඩ් දාන්නනම් Root කරගන්න ඕන. Samsung වගේ default සිංහල fonts පේන්නෙ නෑ. VRoot එකේන පහසුවෙන් Root කරගන්න පුළුවන්. Battery life 2 and half days(3000mAh), Cam සුපිරියි, Water-Dust proof, Full compact finishing එකක් තිබේ. මං ගනිද්දි රු 59500/=ය්. දැන්නම් තව අඩු ඇති. පුලුවන්නම් Z2 එකක් set කරගන්න. පැය 3න් බැට්රි full charge කරගන්න පුලුවන්. water proof එකත් මම check කරා අවුලක් නෑ. ටිකක් විතර phone එක බරයි. metal frame නිසා තමයි එහෙම වෙන්නෙ. Good Luck :D
     
    Thanks you machan. Math baluwa Z2 ekak. machan net eke thiyenawa eke ara edge ekka open ekak thiyenawa kiyala factory fault ekak ne. ekai mama wadiya eka baluwe nathe.
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    Thanks you machan. Math baluwa Z2 ekak. machan net eke thiyenawa eke ara edge ekka open ekak thiyenawa kiyala factory fault ekak ne. ekai mama wadiya eka baluwe nathe.

    අනේ මංද මචං මාත් Z1 ෆෝන් එක ගනිද්දි web එකේ එක එක faults දාල තිබ්බ. ඒත් මං ඔන මගුලක් කියල ගත්තා. වාසනාව වෙන්න ඇති ඒ කිසි අවුලක් ආවේ නම් නෑ..... :) දමහර එවුන් හෙන talk දැම්මට එහෙමම කියල වෙන්නෑ බං:yes:
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,404
    1,434
    113
    IN THE INTERNET
    මං use කරන්නෙ Z1 එකක් අවුලක් නෑ. මාස 04ක් විතර වගේ. හැබැයි සිංහල යුනිකෝඩ් දාන්නනම් Root කරගන්න ඕන. Samsung වගේ default සිංහල fonts පේන්නෙ නෑ. VRoot එකේන පහසුවෙන් Root කරගන්න පුළුවන්. Battery life 2 and half days(3000mAh), Cam සුපිරියි, Water-Dust proof, Full compact finishing එකක් තිබේ. මං ගනිද්දි රු 59500/=ය්. දැන්නම් තව අඩු ඇති. පුලුවන්නම් Z2 එකක් set කරගන්න. පැය 3න් බැට්රි full charge කරගන්න පුලුවන්. water proof එකත් මම check කරා අවුලක් නෑ. ටිකක් විතර phone එක බරයි. metal frame නිසා තමයි එහෙම වෙන්නෙ. Good Luck :D

    android l update එක ආවට පස්සෙ සින්හල front දාන්න root කරන්න ඕනෙ නෑ ඒකෙ සින්හල font තියෙනවා