Samsung S8+ or Apple Iphone 8+

BIG BOSSMAN

Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    i have S8, S8 ekei S8+ ekei tiyena ekama wenasa Big screen and Bigger battery... mama nam ekamai S8 1k gatte S8+ 1kt yana eka therumak ne

    Edge Screen Use karalama netnm S9+ 1k thama.. anik hema flat 4n 1ktma wada.. Edge Screened 4n 1k kiyanne ithin wenama athal 1k :P
    S9+ tiyeddi S8+ yanne mokatada.. 1.5lak wiyadam karanna puluwan nam thawa 20k 25k daala newer version 1kt yana 1k hodai which is S9+:yes:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Is it true that Samsung Phones start lagging after sometime?


    ඕක වෙන්නෙ අපේම අයගෙ වැරැද්දෙන් බන්.. flagship series වලනම් ඔය අවුල නැ.. හැබැයි mid range වල ඔහොම වෙනව.. ගොඩක් අය phone එකේ performance වලට ඔරොත්තු දෙන්නෙ නැති තරම් app දාගන්නව. එතකොට අවුල් මචන්.. මට J7 2016 එකකුත් තියනව දැන් නම් 2 years වෙනව කිසිම අවුලක් තාම නම් ආවෙ නෑ මචන්.. මේකෙ messenger එකේ 2018 march වල ආපු update එක දැම්මම phone එක slow වෙනව, app එකේ පරන version කිසිම අවුලක් නැ.. ගොඩක් අයට වෙන්නෙ ඕක , mid range phone අරන් flagship phones වගේ use කරන්න යනව.. ඊට පස්සෙ කෑ ගහනව, හොද නෑ හොද නෑ කියල...
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    If you have enough budget to buy an Iphone and open for consider Android as well, Google Pixel 2 is the best. Don't buy samsung if you ok to spend over 100K, just get a Google Pixel if you like android or if you don't like android go for Iphone.
    :yes::yes: