Samsung Smart TV & Mobille

kalanka90

Well-known member
  • Feb 16, 2015
    543
    265
    63
    Jamaica
    මචන් මගෙ ගාව Samsung J5 එකක් තියෙනවා.මට එකට Joystick Game Pad Application එකක් දාගන්න පුලුවන්ද. Game Pad එකක් දගෙන එක WIFI වලින් TV එකට Connect කරල TV එකෙ තියෙන Games Play කරන්න. External Joystick එකක් ගත්තනම් හරි කියල දන්නවා. Bt මෙකටත් System එකක් තියෙනවද කියල දෙනගන්න පුලුවන්ද? තියෙනවනම් Link එකක් හරි කමක් නැ. Thanks.... :yes: