samsung sony LG ඇර

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,867
    1
    42,996
    113
    Philips JVC Toshiba වගේ ටීවි හොඳ නැද්ද මචංල

    මගේ මොනිටරේ දැක්කට පස්සෙ අම්මට ටීවි එකකුත් ගන්ඩ හිතිල

    ගෙදර ටීවි එකත් crt පෙට්ටියක් - sony wega 21" - 2001 දි වගේ ගත්තෙ
    පියෝ ටීවි බලන්නෙ මේකෙන් :lol: අපරාදෙ
     
    Last edited: