Original kiyala kohomada danne?500GB එකම තියෙනවා nanotek එකේ 17,500/=ට. ඉතින් ආතක් පාතක් නැති තැනකින් 14,000/= දීලා 250GB ගන්න එක අපරාදේ
ගන්න කලින් නම් හොයාගන්න විදියක් දන්නෙ නෑ මං. ඒ හින්දා එහෙම දේවල් ගනිද්දි nanotek, barclays, egs, gamestreet, redtech වගේ ප්‍රසිද්ධ reviews හොඳ තැනකින් ගන්න එක අපිට හොඳයි. ඒ අය replica විකුණුවොත් ඒකත් ප්‍රසිද්ධ වෙනවාOriginal kiyala kohomada danne?
aran balanakma hoyanna widiyak ne nea
උඹ කියන්නේ ඊලග සෙට් එක තව අඩු වෙයි කියලදඉස්සර වගේ නෙමේ දැන් SSD පට්ට අඩුයි.. මේ ගණන් වැඩියි බොල nanotek එකේ 500GB එක 17500 ඉක්මනට ගන්න ස්ටොක් ඉවර වෙන්න කලින්
View attachment 205967
මේක උන්ගේ official store එකක් නෙමෙයි කිව්වා ඇහුවමKingston Digital A400 SSD 480GB 10K wage wenne. pattama speed kingston SSD Manager support karanawa...
https://www.aliexpress.com/store/2174116?spm=a2g0o.detail.1000007.1.53cf68f9IRZqzu
yes. habai Daraz eken gannawata wada sure..මේක උන්ගේ official store එකක් නෙමෙයි කිව්වා ඇහුවම
ඩරාස් එකේ ෂුවර් තැනක් තියෙනවාyes. habai Daraz eken gannawata wada sure..
https://www.amazon.com/SAMSUNG-Inch-Internal-MZ-77E1T0B-AM/dp/B08QBMD6P4?th=1
ඔව් ඩොලර් එකත් අඩු වෙන නිසා තව ටිකක් අඩු වෙයි සමහර විටඋඹ කියන්නේ ඊලග සෙට් එක තව අඩු වෙයි කියලද
link eka dahan machnඩරාස් එකේ ෂුවර් තැනක් තියෙනවා
3yrs warranty,one to one replacement එක්ක
ඒත් ගාන වැඩියි
ගාන නම් හුගක් වැඩියි බන්link eka dahan machn
Daraz eken gannawanm official software eke support karanawada kiyala denegene ganna.. natnam cheap SSD ekakata ahuwei..ඩරාස් එකේ ෂුවර් තැනක් තියෙනවා
3yrs warranty,one to one replacement එක්ක
ඒත් ගාන වැඩියි