Samsung tab එකක් ගන්න ඕනේ

Samsung tab එකක් ගන්න ඕනේ

f3915764-7848-11e3-9d01-12313c000844.jpg


මචෝ මට Samsung galaxy tab එකක් ගන්න ඕනේ , ඔයාල කවුරුහරි පහත සදහන් http://ikman.lk එකේ තියන ෂොප් එකෙන් බඩුඅරන් තියනවද? මේවා original itemද? මට ඔයාලගේ comments ටිකක් දෙන්නකෝ...:D

http://ikman.lk/en/samsung-galaxy-tab-jelly-bean-3g-for-sale-colombo
 
Last edited: