නැදයෙක්ට corona ටිකක් අමරුය් වගේ.. oxygen cylinder එකක් ගන්න බැලුවේ..
පොඩි ඒවා වැඩි වෙලා තියෙන්නේ නැති නිසා 47L එකක්ම ගන්න එක හොඳය් නේද..
ikman එකේ එක එකා දල තියනවා aluminum වලින් හදපුව, steel ඒවා මේවා ඕන එකක් ලංකාවේ පුරවන්න පුලුවන්ද..?
47L cylinder හැම ටෑන්ක් එකම 7000L oxygen store කරන්න පුළුවන්ද? මේවල quality නැති duplicate එහෙම තියනවද..?
බලන්න ඕන දේවල් මොනවද..?
https://ikman.lk/en/ad/oxygen-cylinder-for-sale-colombo-22
https://ikman.lk/en/ad/medical-cylinder-with-oxygen-47-ltr-for-sale-colombo-2