Samsung Tab සහ Digital camera උදව්

gepa

Well-known member
  • මචන්ලා පොඩ්ඩක් උදව් කරනවද..

    මට කැම් එකකුයි ටැබ් එකකුයි ගන්න ඕනි.. අතේ 65000ක් ඇත..

    1)ඩිජිටල් කැම් එකකුයි ටැබ් එකකුයි ගන්නව නම් මොනවා ගත්තොත් හොඳද?

    2)මගේ ගානට හොඳම විදියට මේ දෙක ගන්න මම සැම්සුන්ග් ටැබ් එකකට යන්න බැලුවෙ .ඩිජිටල් කැමරා වර්ග ගැන අදහසක් නැත.

    (ටැබ් එක ඕනි Document කියවන්න ඉන්ටර්නෙට් යන්න තමයි)

    3)මේ දෙක සිංගප්පූරුවෙන් ගෙන්නගන්න පුලුවන් නම් එහෙන් ගේන එකද හොඳ මෙහෙන් ගන්න එකද..

    සලකනු ලැබේ

    උදව් දෙනු මැන
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    • Samsung Galaxy NOTE 10.1 - 75000 (2014 Edition)
    • Samsung Galaxy NOTE 8 3G - 54000
    • Samsung Galaxy NOTE 8 4G Lte - 56000
    • Samsung Galaxy Tab 3 ' 10.1- 51000
    • Samsung Galaxy Tab 3 ' 8.0- 46000
    • Samsung Galaxy Tab 3 ' 7.0- 34000
    • Samsung Galaxy Tab 3 ' 7.0 4G LTE- 35000 ** NEW
     
    • Like
    Reactions: gepa

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Galaxy Tab එකක් නම් හතලිස් පහක් වගේ වෙනවා මචං.. Galaxy Tab 3 අඟල් හත..
    කැමරා ගැන නම් නොදනී..
     
    • Like
    Reactions: gepa

    gepa

    Well-known member
  • bump machan

    • Samsung Galaxy NOTE 10.1 - 75000 (2014 Edition)
    • Samsung Galaxy NOTE 8 3G - 54000
    • Samsung Galaxy NOTE 8 4G Lte - 56000
    • Samsung Galaxy Tab 3 ' 10.1- 51000
    • Samsung Galaxy Tab 3 ' 8.0- 46000
    • Samsung Galaxy Tab 3 ' 7.0- 34000
    • Samsung Galaxy Tab 3 ' 7.0 4G LTE- 35000 ** NEW

    Sony W830 cam ela 19,500 k wage wei


    thanks macahnla rep dunna
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    • Samsung Galaxy NOTE 10.1 - 75000 (2014 Edition)
    • Samsung Galaxy NOTE 8 3G - 54000
    • Samsung Galaxy NOTE 8 4G Lte - 56000
    • Samsung Galaxy Tab 3 ' 10.1- 51000
    • Samsung Galaxy Tab 3 ' 8.0- 46000
    • Samsung Galaxy Tab 3 ' 7.0- 34000
    • Samsung Galaxy Tab 3 ' 7.0 4G LTE- 35000 ** NEW
    පිස්සුවක් ඇතෑ බං.. මීට වඩා වැඩියි..:dull:
    මං 7.0 එක ගත්තෙත් හතලිස් ගාණක්..:sorry:

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    oka 35000kata ganna puluwan ban.. balapan ideabeam site eke
    හැබැයි මචං මං අරන් මාස තුනක් විතර වෙනවා.. ගණන් අඩු වෙලාද දන්නෑ..
    ඒ දවස් වල මං ගාල්ලෙ එක ෆෝන් කඩයක් නෑර බැලුවා බං..
    සේම් ප්‍රයිස්..
    :sorry:
     

    gepa

    Well-known member
  • හැබැයි මචං මං අරන් මාස තුනක් විතර වෙනවා.. ගණන් අඩු වෙලාද දන්නෑ..
    ඒ දවස් වල මං ගාල්ලෙ එක ෆෝන් කඩයක් නෑර බැලුවා බං..
    සේම් ප්‍රයිස්..
    :sorry:

    මමත් සයිට් එක බැලුවා.. 4G එක ඔය ගනන්

    http://www.ideabeam.com/tablet/samsung-galaxy-tab-3-7-0-t215-4g-lte-16gb-price.html