Samsung vs vivo

amilasadaruwan4455

Well-known member
  • Nov 3, 2016
    340
    339
    63
    Budget phone වලින් Samsung or vivo කෝකද හොඳ?

    ලෙඩ නැතිම brand එක මොකක්ද?

    Parts availability, customer support කොහොමද?
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,232
    45,100
    113
    VIVO phone වල camera නම් නම් සුපිරි.ZEISS ලනේ කරන්නේ.ඉන්දියන් උන් සෑහෙන්න ගන්නවා VIVO..

    amilasadaruwan4455

    Well-known member
  • Nov 3, 2016
    340
    339
    63
    Model eka anuwa wenas wenava neda
    VIVO phone වල camera නම් නම් සුපිරි.ZEISS ලනේ කරන්නේ.ඉන්දියන් උන් සෑහෙන්න ගන්නවා VIVO..

    Vivo එකෙන් charger and other accessories දෙන නිසා වෙනම ගන්න ඕන නෑ නේ...Samsung හොද උනාට vivo වගේ කිසිම දෙයක් දෙන්නෙ නෑනෙ

    මම vivo use කරලම නැති නිසා idea එකක් නෑ
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,232
    45,100
    113
    Vivo එකෙන් charger and other accessories දෙන නිසා වෙනම ගන්න ඕන නෑ නේ...Samsung හොද උනාට vivo වගේ කිසිම දෙයක් දෙන්නෙ නෑනෙ

    මම vivo use කරලම නැති නිසා idea එකක් නෑ

    Honor brand ඵකත් මරු..මං ළග තියෙනවා honor 400 ඵකක්..100W fast charger ඵකක් ඵනවා box ඵකත් ඵක්ක..ඒක බරයි ෆෝන් ඵකටත් වඩා..:D
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,961
    72,066
    113
    මාලඹේ
    Vivo එකෙන් charger and other accessories දෙන නිසා වෙනම ගන්න ඕන නෑ නේ...Samsung හොද උනාට vivo වගේ කිසිම දෙයක් දෙන්නෙ නෑනෙ

    මම vivo use කරලම නැති නිසා idea එකක් නෑ
    Vivo Phone Use karana aya nam dekala thiyenava un nam kisima awulak thiyenava kiyala neha
    Vivo hoda Brand ekak
     
    amilasadaruwan4455

    Well-known member
  • Nov 3, 2016
    340
    339
    63
    Honor brand ඵකත් මරු..මං ළග තියෙනවා honor 400 ඵකක්..100W fast charger ඵකක් ඵනවා box ඵකත් ඵක්ක..ඒක බරයි ෆෝන් ඵකටත් වඩා..:D
    Yes honor phone hodai
    Samsung midarange gu70i. Highend android nam itn Samsung thamai.
    Eka thamai math me baluwe
    Vivo Phone Use karana aya nam dekala thiyenava un nam kisima awulak thiyenava kiyala neha
    Vivo hoda Brand ekak
    Ow Samsung eka gewana ganata watinne nathi eka thamai aula